හාල් මෝල් කාරයොත් දෙකට නවලා අරිනවා.
ගහන ගහන ගැසට් එක රිවස් කරනවා.
රටේ ඉඩම් පිටරට්ටුන්ට විකුණනවට විරුද්ධව හාමුදුරුවරු බනිනවා.
වැඩ බැරි ටාසන් කියලා රට්ටු හිනා වෙනවා.
තමන්ගේ තාත්තට දවසින් දවස මෙහෙම ගූ වෙනවා බලන් ඉන්න මොන පුතාද කැමති?
හාල් මෝල් කාරයොත් දෙකට නවලා අරිනවා.
ගහන ගහන ගැසට් එක රිවස් කරනවා.
රටේ ඉඩම් පිටරට්ටුන්ට විකුණනවට විරුද්ධව හාමුදුරුවරු බනිනවා.
වැඩ බැරි ටාසන් කියලා රට්ටු හිනා වෙනවා.
තමන්ගේ තාත්තට දවසින් දවස මෙහෙම ගූ වෙනවා බලන් ඉන්න මොන පුතාද කැමති?
![]()
![]()
අපෝ ඔව්! මෙහෙ හත් පොලේ ගාගෙන ඉන්නේ, ඇප නැති වෙන්නම, කොහොමත් බන්දු සමරසිංහ රෙකමන්ඩ් කරපු එකෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැඅනේ පුතේ ස්පොන්සර් කරල හරි තාත්තව ගෙන්න ගනින් මවු බිමට
ඒ කියන්නේ නාමල්ට පෑවරුවා කියන එක නේ... ඒක නේද? නාමල්ට නේද? එතකොට මොල සතආයේ තීන්දු තීරණ ගන්නේ නෑලූ ඒවා ඔක්කොම මහින්දයට පැවරුවාලු![]()
කොල්ලා බෑන්නද දන්නේ නෑ ඔෆීස් එකේ යාලුවෝ විහිලු කරනවා කියලාරට ගිය පොර නෙමෙයි ආපහු ඇවිල්ලා තියෙන්නේ.මොනා හරි කේස් එකක් වෙලා තියෙනවා...ක්ලෝන් කරපු කෙනෙක් ද?
මට මේ ආණ්ඩුවෙන් විකුනපු ඉඩමක් පෙන්නපන්කෝ. ඔප්පු කලොත් ආපහු ගෝටට කඩේ යන්නේ නැහැ. ඔප්පු කරපු වෙලේ ඉදන් මම අනුරයට කඩේ යනවා. පුළුවන් නම් ඔප්පු කරපන්.හාල් මෝල් කාරයොත් දෙකට නවලා අරිනවා.
ගහන ගහන ගැසට් එක රිවස් කරනවා.
රටේ ඉඩම් පිටරට්ටුන්ට විකුණනවට විරුද්ධව හාමුදුරුවරු බනිනවා.
වැඩ බැරි ටාසන් කියලා රට්ටු හිනා වෙනවා.
තමන්ගේ තාත්තට දවසින් දවස මෙහෙම ගූ වෙනවා බලන් ඉන්න මොන පුතාද කැමති?
![]()
![]()
ඡන්දෙ ඉල්ලුවෙ ගෝටා කියලා එකෙක් උනාට දින්නට පස්සෙ දිවුරුම් දීලා තියෙන්නෙ ලිස්ට් එකේ වත් නම නොතිබ්බ නන්දසේන කියලා එකෙක්. ඇත්තම කියනව නම් බොඩි එකේ කන්ට්රෝල් එක හොස්ට් එක විසින් අතට අරගෙන තියෙන්නෙ. හොස්ට් එක තමා යුද්දෙට පණ බයේ රට දාලා දිව්ව නන්දසේන.රට ගිය පොර නෙමෙයි ආපහු ඇවිල්ලා තියෙන්නේ.මොනා හරි කේස් එකක් වෙලා තියෙනවා...ක්ලෝන් කරපු කෙනෙක් ද?
ඊළඟට අනුරයලු ඕක කර ගන්න ඉන්නේ කියලා ඔය කිරියේ ජෙප්පෝ ටිකයි ටෙලිපොන් ගුපියෝ ටිකයි කියන්නේමේ මනුස්සයාත් තානෝස් , ස්ටාරෝ වගේ මරාලෙකට කර ගහලා කපොති වෙය්ද සින්හලු එක්කම![]()
නන්දෙටම කඩේ පලයන් කොහොමත් වැඩක් වෙන්නේ නෑ. මේ එක නෙමේ සමාජ රෝග හොදයි ද දැන් ??මට මේ ආණ්ඩුවෙන් විකුනපු ඉඩමක් පෙන්නපන්කෝ. ඔප්පු කලොත් ආපහු ගෝටට කඩේ යන්නේ නැහැ. ඔප්පු කරපු වෙලේ ඉදන් මම අනුරයට කඩේ යනවා. පුළුවන් නම් ඔප්පු කරපන්.![]()
නන්දෙට තමයි යකෝ කඩේ යන්නේ. පුළුවන් නම් ඔප්පු කරපන් වික්ක ඒවා.නන්දෙටම කඩේ පලයන් කොහොමත් වැඩක් වෙන්නේ නෑ. මේ එක නෙමේ සමාජ රෝග හොදයි ද දැන් ??