නන්දෙ ගූ වෙන එකට පුතා දුකින්ලු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113

    හාල් මෝල් කාරයොත් දෙකට නවලා අරිනවා.​

    ගහන ගහන ගැසට් එක රිවස් කරනවා.​

    රටේ ඉඩම් පිටරට්ටුන්ට විකුණනවට විරුද්ධව හාමුදුරුවරු බනිනවා.​

    වැඩ බැරි ටාසන් කියලා රට්ටු හිනා වෙනවා.​

    තමන්ගේ තාත්තට දවසින් දවස මෙහෙම ගූ වෙනවා බලන් ඉන්න මොන පුතාද කැමති?​

    HiNSY5x.png

    ZvOkuUn.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    හාල් මෝල් කාරයොත් දෙකට නවලා අරිනවා.​

    ගහන ගහන ගැසට් එක රිවස් කරනවා.​

    රටේ ඉඩම් පිටරට්ටුන්ට විකුණනවට විරුද්ධව හාමුදුරුවරු බනිනවා.​

    වැඩ බැරි ටාසන් කියලා රට්ටු හිනා වෙනවා.​

    තමන්ගේ තාත්තට දවසින් දවස මෙහෙම ගූ වෙනවා බලන් ඉන්න මොන පුතාද කැමති?​

    HiNSY5x.png

    ZvOkuUn.jpg
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අනේ පුතේ ස්පොන්සර් කරල හරි තාත්තව ගෙන්න ගනින් මවු බිමට
    අපෝ ඔව්! මෙහෙ හත් පොලේ ගාගෙන ඉන්නේ, ඇප නැති වෙන්නම, කොහොමත් බන්දු සමරසිංහ රෙකමන්ඩ් කරපු එකෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හරිම කණගාටුදායක තත්වයක්.. සරත් ෆෝන්සේකා නොහිටින්න මීට හුගක් කලින් රට යන්න තිබ්බේ

    ආයේ තීන්දු තීරණ ගන්නේ නෑලූ ඒවා ඔක්කොම මහින්දයට පැවරුවාලු 🤣🤣🤣
    ඒ කියන්නේ නාමල්ට පෑවරුවා කියන එක නේ... ඒක නේද? නාමල්ට නේද? එතකොට මොල සත
    ------ Post added on Oct 9, 2021 at 11:55 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රට ගිය පොර නෙමෙයි ආපහු ඇවිල්ලා තියෙන්නේ.මොනා හරි කේස් එකක් වෙලා තියෙනවා...ක්ලෝන් කරපු කෙනෙක් ද?
    කොල්ලා බෑන්නද දන්නේ නෑ ඔෆීස් එකේ යාලුවෝ විහිලු කරනවා කියලා
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    හාල් මෝල් කාරයොත් දෙකට නවලා අරිනවා.​

    ගහන ගහන ගැසට් එක රිවස් කරනවා.​

    රටේ ඉඩම් පිටරට්ටුන්ට විකුණනවට විරුද්ධව හාමුදුරුවරු බනිනවා.​

    වැඩ බැරි ටාසන් කියලා රට්ටු හිනා වෙනවා.​

    තමන්ගේ තාත්තට දවසින් දවස මෙහෙම ගූ වෙනවා බලන් ඉන්න මොන පුතාද කැමති?​

    HiNSY5x.png

    ZvOkuUn.jpg
    මට මේ ආණ්ඩුවෙන් විකුනපු ඉඩමක් පෙන්නපන්කෝ. ඔප්පු කලොත් ආපහු ගෝටට කඩේ යන්නේ නැහැ. ඔප්පු කරපු වෙලේ ඉදන් මම අනුරයට කඩේ යනවා. පුළුවන් නම් ඔප්පු කරපන්. 😂😂😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    රට ගිය පොර නෙමෙයි ආපහු ඇවිල්ලා තියෙන්නේ.මොනා හරි කේස් එකක් වෙලා තියෙනවා...ක්ලෝන් කරපු කෙනෙක් ද?
    ඡන්දෙ ඉල්ලුවෙ ගෝටා කියලා එකෙක් උනාට දින්නට පස්සෙ දිවුරුම් දීලා තියෙන්නෙ ලිස්ට් එකේ වත් නම නොතිබ්බ නන්දසේන කියලා එකෙක්. ඇත්තම කියනව නම් බොඩි එකේ කන්ට්‍රෝල් එක හොස්ට් එක විසින් අතට අරගෙන තියෙන්නෙ. හොස්ට් එක තමා යුද්දෙට පණ බයේ රට දාලා දිව්ව නන්දසේන.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    මේ මනුස්සයාත් තානෝස් , ස්ටාරෝ වගේ මරාලෙකට කර ගහලා කපොති වෙය්ද සින්හලු එක්කම 😿😿😿😿
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මේ මනුස්සයාත් තානෝස් , ස්ටාරෝ වගේ මරාලෙකට කර ගහලා කපොති වෙය්ද සින්හලු එක්කම 😿😿😿😿
    ඊළඟට අනුරයලු ඕක කර ගන්න ඉන්නේ කියලා ඔය කිරියේ ජෙප්පෝ ටිකයි ටෙලිපොන් ගුපියෝ ටිකයි කියන්නේ 😂😂😂
     
    • Haha
    Reactions: craabeysinghe

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මට මේ ආණ්ඩුවෙන් විකුනපු ඉඩමක් පෙන්නපන්කෝ. ඔප්පු කලොත් ආපහු ගෝටට කඩේ යන්නේ නැහැ. ඔප්පු කරපු වෙලේ ඉදන් මම අනුරයට කඩේ යනවා. පුළුවන් නම් ඔප්පු කරපන්. 😂😂😂
    නන්දෙටම කඩේ පලයන් කොහොමත් වැඩක් වෙන්නේ නෑ. මේ එක නෙමේ සමාජ රෝග හොදයි ද දැන් ??
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    නන්දෙටම කඩේ පලයන් කොහොමත් වැඩක් වෙන්නේ නෑ. මේ එක නෙමේ සමාජ රෝග හොදයි ද දැන් ??
    නන්දෙට තමයි යකෝ කඩේ යන්නේ. පුළුවන් නම් ඔප්පු කරපන් වික්ක ඒවා. 😂😂😂
     
    • Like
    Reactions: craabeysinghe