පහුගිය කාලෙ ගේ ඇතුලෙම හිටපු නිසා කොයි මාලු හදන්න පොන්ඩ් එකක් ගැහුවා. ගැලුම් 1000 ක් පුරවන්න පුළුවන්. මාළු ගේන්න මීගොඩ යන්න ඕන. කොරෝනා නිසා යන්න බෑනෙ. ඒ අස්සෙ මදුරු පැටවු හදුනා පට්ටෙට. මදුරුවො අඩු කරන්න මම සාරි ගප්පි ජෝඩු 10 ක් ගෙනත් දැම්ම ලග කඩයකින්.
ලොක් ඩවුන් අයින් කරපු ගමන් ගිහින් අගල් 3 -4 සයිස් කොයි කාප් ජෝඩු 50 ක් ගෙනත් දැම්මා පොන්ඩ් එකට. පහුවදා උදේ බලද්දි ගප්පි එකෙක් වත් නෑ. කොයිලා උන් ටික කාල කියන්කෝ.
අපි හිතුවට කොයි කාප්ලා ඕන මාළුවෙක් එක්ක හදන්න පුවවන් මිත්‍රශීලී එකෙක් කියල එහෙම නෑ. උන්ගෙ කටේ සයිස් එකට තියන ඕන යකෙක් උන් කනවා. උඹල මාළු දාද්දි ටිකක් පරිස්සමට හදපල්ලා.