කොයි මාළු

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,669
    6,438
    113
    පහුගිය කාලෙ ගේ ඇතුලෙම හිටපු නිසා කොයි මාලු හදන්න පොන්ඩ් එකක් ගැහුවා. ගැලුම් 1000 ක් පුරවන්න පුළුවන්. මාළු ගේන්න මීගොඩ යන්න ඕන. කොරෝනා නිසා යන්න බෑනෙ. ඒ අස්සෙ මදුරු පැටවු හදුනා පට්ටෙට. මදුරුවො අඩු කරන්න මම සාරි ගප්පි ජෝඩු 10 ක් ගෙනත් දැම්ම ලග කඩයකින්.

    ලොක් ඩවුන් අයින් කරපු ගමන් ගිහින් අගල් 3 -4 සයිස් කොයි කාප් ජෝඩු 50 ක් ගෙනත් දැම්මා පොන්ඩ් එකට. පහුවදා උදේ බලද්දි ගප්පි එකෙක් වත් නෑ. කොයිලා උන් ටික කාල කියන්කෝ.

    අපි හිතුවට කොයි කාප්ලා ඕන මාළුවෙක් එක්ක හදන්න පුවවන් මිත්‍රශීලී එකෙක් කියල එහෙම නෑ. උන්ගෙ කටේ සයිස් එකට තියන ඕන යකෙක් උන් කනවා. උඹල මාළු දාද්දි ටිකක් පරිස්සමට හදපල්ලා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439

    They are not aggressive... but will eat smaller fish. But any other large fish can co-exist. But Koi will eat their eggs.
     
    • Like
    Reactions: wpmanoj and kinkon

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,944
    46,212
    113
    ඕකුන්ගේ වැඩේ කන එකම තමා ..

    duck koi GIF
     
    • Like
    Reactions: wpmanoj