උදව් !!!

jennt

Well-known member
  • Sep 23, 2021
    3,093
    4,761
    113
    Abyss
    1633531820590.png
    1633531876524.png
    1633532109812.png

    මම internet යන්න පාවිච්චි කරන්නේ v2ra server එකක් . speed එක් හොඳට තිබ්බත් youtube යන්න බෑ. twitch එහෙම අවුලක් නැතුව 1080p වැඩ . youtube වලට විතරයි මේ ප්‍රශ්නය තියෙන්නෙ.. ඇයි කියලා දන්න කවුරු හරි කියන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Solo Rider

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,093
    4,761
    113
    Abyss
    මොකක් ද අෆ්ෆා . මේකෙ software engineers ල වැහි වැහැලා හබැයි technical උදව්වක් ඉල්ලපුවහම එකෙක් නෑ.
    seen එකහොයා ගත්තා . මේ speed limitation එක කරන්නේ google/youtube එකෙන් . ඒගොල්ලො ගාව අපේ ip address වගේතොරතුරු
    තියෙනවා cookies නිසා.
    විසඳුම 1- cookies delete කරලා browser එක restart කරන්න
    විසඳුම 2- උඩ එක හරි ගියේ නත්තම් web proxy එකක් පාවිච්චි කරන්න . Like this one in the link
    https://www.croxyproxy.rocks/
    මට වැඩේ හරිගියා . තව යාලුවෝ කීප දෙනෙකුටත් මේක හරිගියා ..
     
    • Like
    Reactions: adowhybn and Ramiel

    planner123

    Well-known member
  • May 22, 2018
    8,207
    14,188
    113
    මොකක් ද අෆ්ෆා . මේකෙ software engineers ල වැහි වැහැලා හබැයි technical උදව්වක් ඉල්ලපුවහම එකෙක් නෑ.
    seen එකහොයා ගත්තා . මේ speed limitation එක කරන්නේ google/youtube එකෙන් . ඒගොල්ලො ගාව අපේ ip address වගේතොරතුරු
    තියෙනවා cookies නිසා.
    විසඳුම 1- cookies delete කරලා browser එක restart කරන්න
    විසඳුම 2- උඩ එක හරි ගියේ නත්තම් web proxy එකක් පාවිච්චි කරන්න . Like this one in the link
    https://www.croxyproxy.rocks/
    මට වැඩේ හරිගියා . තව යාලුවෝ කීප දෙනෙකුටත් මේක හරිගියා ..
    Mama me answer eka daanna yaddi oyama try karala uththare hoyagena. Bohoma hodai mchn. Eka thamai wenna ona. Prashna asamin igena ganna ona.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මොකක් ද අෆ්ෆා . මේකෙ software engineers ල වැහි වැහැලා හබැයි technical උදව්වක් ඉල්ලපුවහම එකෙක් නෑ.
    seen එකහොයා ගත්තා . මේ speed limitation එක කරන්නේ google/youtube එකෙන් . ඒගොල්ලො ගාව අපේ ip address වගේතොරතුරු
    තියෙනවා cookies නිසා.
    විසඳුම 1- cookies delete කරලා browser එක restart කරන්න
    විසඳුම 2- උඩ එක හරි ගියේ නත්තම් web proxy එකක් පාවිච්චි කරන්න . Like this one in the link
    https://www.croxyproxy.rocks/
    මට වැඩේ හරිගියා . තව යාලුවෝ කීප දෙනෙකුටත් මේක හරිගියා ..
    me wage ponnayanta udaw karanna epa... wesa ganu wagene kathawa
    api meke me lesthi wela inna ona munge ewa kadunama hadala denna
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,093
    4,761
    113
    Abyss
    Linode Latency wadi mata nam..
    AWS wage try karanna.. :yes:
    ඊලඟ මාසෙ ඉඳලා ගන්න ඉන්නේ. Normal වැඩ කරගන්න linode අවුලක් නෑ.මේ දැන් speed එක
    1633853194675.png
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    View attachment 146732View attachment 146733View attachment 146734
    මම internet යන්න පාවිච්චි කරන්නේ v2ra server එකක් . speed එක් හොඳට තිබ්බත් youtube යන්න බෑ. twitch එහෙම අවුලක් නැතුව 1080p වැඩ . youtube වලට විතරයි මේ ප්‍රශ්නය තියෙන්නෙ.. ඇයි කියලා දන්න කවුරු හරි කියන්න පුලුවන්ද?

    Youtube එකෙන් IP Blacklist කරලද දන් නැ VPS එකේ. මගේ එකපාරක් Youtube Bot කෙනෙක් දාල තිබ්බ 24x7 Hours එක දිගට Play වෙන්න. දවස් දෙකක් විතර යද්දී Youtube එකෙන් IP එක Ban කරලා තිබ්බා.

    Phone eken Youtube ads ena ekata Solution ekak nathda? PC nam Shape

    Youtube Vanced
     
    • Like
    Reactions: jennt

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,678
    40,263
    113
    දන්නේ trigger වෙලා comment දාන්න විතරයි . :angry:
    ඕවා ගැන දන්න කවුරුවත් උබේ ත්‍රෙඩ් එක දකින්නෙ නැතුව ඇති බන්. දන්න කවුරු හරි මේක දැකලා, ලෙඩේ චෙක් කරන්න උබේ සර්වර් එකේ ලොගින්ස් ඉල්ලුව නම් උබ කොමත් ඒවා දෙන්නෙත් නෑනේ. ඒ හැරත් දෙයක් උනාම තමන්ට පුළුවන් විදිහකට හදාගන්න ට්‍රයි කරන්න ඕන නේද? බ්‍රව්සරේ මාරු කරලා ට්‍රයි කරන එක. සර්වර් එක රීස්ටාර්ට් කරන එක වගේ බේසික් දේවල් වත් උබ උබේ සයිඩ් එකෙන් කරලා නෑනේ. උබ ගෙඩිය පිටින්ම මේක අතෑරලනෙ.
     
    • Like
    Reactions: niranga1989

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,093
    4,761
    113
    Abyss
    Youtube එකෙන් IP Blacklist කරලද දන් නැ VPS එකේ. මගේ එකපාරක් Youtube Bot කෙනෙක් දාල තිබ්බ 24x7 Hours එක දිගට Play වෙන්න. දවස් දෙකක් විතර යද්දී Youtube එකෙන් IP එක Ban කරලා තිබ්බා.

    Youtube Vanced
    Yep මේක තමයි වෙලා තිබුනේ .. ඒකයි suspected network sharing device කියලා වැටෙන්නේ.

    ඕවා ගැන දන්න කවුරුවත් උබේ ත්‍රෙඩ් එක දකින්නෙ නැතුව ඇති බන්. දන්න කවුරු හරි මේක දැකලා, ලෙඩේ චෙක් කරන්න උබේ සර්වර් එකේ ලොගින්ස් ඉල්ලුව නම් උබ කොමත් ඒවා දෙන්නෙත් නෑනේ. ඒ හැරත් දෙයක් උනාම තමන්ට පුළුවන් විදිහකට හදාගන්න ට්‍රයි කරන්න ඕන නේද? බ්‍රව්සරේ මාරු කරලා ට්‍රයි කරන එක. සර්වර් එක රීස්ටාර්ට් කරන එක වගේ බේසික් දේවල් වත් උබ උබේ සයිඩ් එකෙන් කරලා නෑනේ. උබ ගෙඩිය පිටින්ම මේක අතෑරලනෙ.
    මගෙ networking ගැන දැනුම ගොඩක් අඩුයි. server එක එහෙම restart කරලා බැලුවා. ඒත් හරිගියේ නැති හින්දා තමයි. stackoverflow, එළකිරි වගේ තිබ්බ හැම forum එකකටම post දැම්මේ . අනික් එක මම කලින් post එක දැම්මේ කලකිරිලා . කලින් technical ප්‍රශ්න අහලා දාල තිබ්බ thread වලටත් උත්තර නෑ. වෙන subject එකක ප්‍රශ්නයක් ඇහුවොත්නම් උත්තර දෙන්න ගොඩක් කට්ටිය ඉන්නවා .
    ------ Post added on Oct 10, 2021 at 2:30 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,678
    40,263
    113
    Yep මේක තමයි වෙලා තිබුනේ .. ඒකයි suspected network sharing device කියලා වැටෙන්නේ.

    මගෙ networking ගැන දැනුම ගොඩක් අඩුයි. server එක එහෙම restart කරලා බැලුවා. ඒත් හරිගියේ නැති හින්දා තමයි. stackoverflow, එළකිරි වගේ තිබ්බ හැම forum එකකටම post දැම්මේ . අනික් එක මම කලින් post එක දැම්මේ කලකිරිලා . කලින් technical ප්‍රශ්න අහලා දාල තිබ්බ thread වලටත් උත්තර නෑ. වෙන subject එකක ප්‍රශ්නයක් ඇහුවොත්නම් උත්තර දෙන්න ගොඩක් කට්ටිය ඉන්නවා .
    ------ Post added on Oct 10, 2021 at 2:30 PM
    බ්‍රව්සරේ මාරු කරන එක බේසික් බන්
     
    මම Indian groups ගොඩක ඉන්නවා. උන්ගෙ මෙහෙම නෑ . ප්‍රශ්නයක් අහලා දවසක් වගේ යද්දි උත්තර හම්බෙනවා . ඒකයි උන් IT field එකෙන් ගොඩක් ඉස්සරහට gihin තියෙන්නේ.

    බ්‍රව්සරේ මාරු කරන එක බේසික් බන්
    browser එක මාරු කරාට හරියන්නේ නෑ . ip block කරලා තියෙනවනම් .
    ------ Post added on Oct 10, 2021 at 2:34 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,678
    40,263
    113
    මම Indian groups ගොඩක ඉන්නවා. උන්ගෙ මෙහෙම නෑ . ප්‍රශ්නයක් අහලා දවසක් වගේ යද්දි උත්තර හම්බෙනවා . ඒකයි උන් IT field එකෙන් ගොඩක් ඉස්සරහට gihin තියෙන්නේ.

    browser එක මාරු කරාට හරියන්නේ නෑ . ip block කරලා තියෙනවනම් .
    ------ Post added on Oct 10, 2021 at 2:34 PM
    විසඳුම 1
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,093
    4,761
    113
    Abyss
    විසඳුම 1
    සමහර අයගේ browser එකේ තියෙන cookies වලින් මේ block කිරීම වෙනවා ip block කරන්නේ නැතුව. ඒක දැම්මේ.

    ඒත් මගෙ ip එකේ ප්‍රශ්නයක් තිබ්බේ . මට හරිගියේ දෙවෙනි ක්‍රමය .
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඕවා ගැන දන්න කවුරුවත් උබේ ත්‍රෙඩ් එක දකින්නෙ නැතුව ඇති බන්. දන්න කවුරු හරි මේක දැකලා, ලෙඩේ චෙක් කරන්න උබේ සර්වර් එකේ ලොගින්ස් ඉල්ලුව නම් උබ කොමත් ඒවා දෙන්නෙත් නෑනේ. ඒ හැරත් දෙයක් උනාම තමන්ට පුළුවන් විදිහකට හදාගන්න ට්‍රයි කරන්න ඕන නේද? බ්‍රව්සරේ මාරු කරලා ට්‍රයි කරන එක. සර්වර් එක රීස්ටාර්ට් කරන එක වගේ බේසික් දේවල් වත් උබ උබේ සයිඩ් එකෙන් කරලා නෑනේ. උබ ගෙඩිය පිටින්ම මේක අතෑරලනෙ.
    me wage ponnayanwa pukata gahala fire karala tiyenawa mama