na poddak watinawa neda job eka dana eka?mokatada job eka danne? hethuwak thiyanawada? man nam damme na. damme na kiyala wenasak uneth na ¯\_(ツ)_/¯
Job eka (Designation eka) danawanam Company eken letter ekak one designation eka prove karanna. and Engineer wage danawa nam Degree Certificate eka balanawa....Passport eka Hadanakota job eka danawanam aniwa Degree certificate ekak ma onada mattam Diploma ekak hari nikan certificate ekak deela keraganna puluwanda??
Full qualification + service letter
degree certificate ekakma onada machan diploma ekakin baida? appointment letter eka tibbama athi neda dan wada kerana tanin?Job eka (Designation eka) danawanam Company eken letter ekak one designation eka prove karanna. and Engineer wage danawa nam Degree Certificate eka balanawa....
Ex. Software Engineer kiyala danna nam, company letter and degree certificate one...
ඔයාට මොකක්ද දාගන්න ඕන ජොබ් එක ??? (ඒ අනුව depend වෙන්නේ)
draftsmanඔයාට මොකක්ද දාගන්න ඕන ජොබ් එක ??? (ඒ අනුව depend වෙන්නේ)
draftsman nam diploma eken puluwan wei machan... ehema awulak na... counter eke inna officer anuwa wenas wenawa...degree certificate ekakma onada machan diploma ekakin baida? appointment letter eka tibbama athi neda dan wada kerana tanin?
thanks..draftsman nam diploma eken puluwan wei machan... ehema awulak na... counter eke inna officer anuwa wenas wenawa...
"Employment Confirmation" letter ekak geniyanna... Appoinment ekata ba kiyanawa aniwa... moko uba dan job eken as wela da kiyala danne nane machan... ekai
සිරාවට..මාත් පලවෙනි දවසේ ඩිග්රී සර්ටිෆිකට් ගෙනියන් නැතුව දෙවෙනි දවසේ ගිහින් උන්ට වැඳලා වගේ ජොබ් එක දා ගත්තේ.... ඕක දා ගත්තා කියලා හම්බුන ලබ්බක් නම් නෑ... හැබැයි dodgy ඩයල් එකක් නෙමෙයි කියලා හිතෙයි ඕක දකින කෙනෙක්ට...mokatada job eka danne? hethuwak thiyanawada? man nam damme na. damme na kiyala wenasak uneth na ¯\_(ツ)_/¯
මට හරියටම මතක නෑ....හැම එකකම ඔර්ජිනල් එකයි කොපියඉ දෙකම ගෙනිච්චා කොපිය උන් තියා ගත්තා...ඒකත් එව්වද කොහෙද පාස්පෝර්ට් එකත් එක්ක තැපෑලේ... උපැන්නෙනම් ඔරිජිනල් ද කොහෙද ගත්තේ.... කොහොමත් ගන්න ඔක්කොම ආයේ එවනවා....නෝමල් සර්විස් දානකොට ඔරිජිනල් ඩිග්රී සර්ටිෆිකට් එක තියාගෙන පස්සෙද දෙන්නෙ? නැත්තම් චෙක් කරල ඇප්ලිකේශන් දෙන දවසෙම ආපහු දෙනවද?
Employee confirmation letter ekak neda one.
Thanks ekaknam ganna puluwan. degree ekak onama na neda?You need a service letter from your employee.
Do add your profession. It becomes useful in some visa applications.