ඉන්ධන මිල ඉහලට.. #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING
    ඉන්ධන මිල ඉහලට..

    🔴 Minister of Energy Udaya Gammanpila says there is no option but to increase fuel prices if there is no solution from the cabinet.

    🔴 පවතින තත්වය හමුවේ ඉන්ධන මිල ද ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇතැයි CPC සභාපති කියයි .

    නුදුරේදීම ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු අප වෙත කියා සිටියේය.

    ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජයසිංහ මහතා සඳහන් කරන්නේ තෙල් සංස්ථාව දැවැන්ත පාඩුවක් ලබමින් සිටි නිසා ඉන්ධන මිල ඉහල දැමිය යුතු ඇති බවයි.

    ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් මෙම පාඩුව පියවා ගැනීමට ඉන්ධන මිල ඉහළ දැමීමට යුතු බවත් ඔහු පැවසීය.

    මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අනුමැතිය ඉල්ලා ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    🔴 BREAKING
    ඉන්ධන මිල ඉහලට..

    නුදුරේදීම ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු අප වෙත කියා සිටියේය.

    ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජයසිංහ මහතා සඳහන් කරන්නේ තෙල් සංස්ථාව දැවැන්ත පාඩුවක් ලබමින් සිටි නිසා ඉන්ධන මිල ඉහල දැමිය යුතු ඇති බවයි.

    ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් මෙම පාඩුව පියවා ගැනීමට ඉන්ධන මිල ඉහළ දැමීමට යුතු බවත් ඔහු පැවසීය.

    මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අනුමැතිය ඉල්ලා ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

    🔴 Minister of Energy Udaya Gammanpila says there is no option but to increase fuel prices if there is no solution from the cabinet.
    ------ Post added on Oct 11, 2021 at 12:45 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,936
    152,838
    113

    239907792_2840814006229781_458848076453552447_n.jpg
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,040
    1,400
    113
    හොදටම කරනවා.... හොදටම කරනවා ......//
    අය්යාහ් ඕනි නෑ .......හොදටම කරනවා ......//

    මන් හොදටම කරා.... :love:
     
    • Haha
    Reactions: hodakolla

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    මේක නිකං දකිනවට වඩා කතාව බලපු කෙනෙක් දකින කොට ආතල් එක වැඩියි....

    ඔතන සුපිරි දෙබස් ටිකකුත් යනව...

    මෙතන වෙන්නෙ බන්දුව (වතුර ටැංකියෙ අයිතිකාරයා) අනික් උන් දෙන්නට නාන විදිහ කියල දෙනව. මිනිහට ඇඳන් ඉන්න ඇදුම ගැනවත් මතකයක් නෑ....
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,187
    945
    113
    පිනට තෙලුත් ඕන වෙලා දගලන මෝඩ ගුපියො..🤭🤭🤭🤭
    පිනට තෙල් ගනිපු එක සාමාන්‍ය මිනුස්සයෙක් කියන්න. තොපිල සහ කාලකන්නි දේසපාලුවො තමයි පිනට තෙල් ගන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,081
    99,596
    113
    පිනට තෙලුත් ඕන වෙලා දගලන මෝඩ ගුපියො..🤭🤭🤭🤭
    රෙවෙන්න දෙනව ස මෙදා පාර ගුපියන්ට ජෙප්පන්න්ට බඩගින්නෙ මැරෙන්න වැඩේ කරල ගොඩ දාගන්න හදන්නෙ.
     
    • Like
    Reactions: kasun090354t