කොලබ PTE කරපු උන් / කරන්න ඉන්න උන් වරෙව්

asi

Junior member
  • Aug 30, 2006
    325
    15
    18
    PTE කරන්න හිතන් ඉන්නවා බට් writing එකේ හෑල්ලක් ලියන එක මතක තියාගන්න අමාරුයි බං, උඹලා මොකද්ද ඒකට කලේ, පොඩි කොළ කැල්ලක ලියාගෙන යන්න බැරිද ? exam center මොන වගේද උන් සිරීයස්ලි බලනවද?

     
    • Like
    Reactions: kinkon

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Ehema karanna be ban. Mulu exam ekama video audio record wenawa. Anika essay eka shape eke liyapan, eken newei writing walata okkoma marks enne. See this
    64373778_357093558329182_926009607740981248_n.jpg
     
    • Like
    Reactions: asi and hodakolla

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,416
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔලුව උඩ කැමරා එකක් තියනවා. බිත්තියේ. ඒකට කරන ඒව ඔක්කොම රෙකෝඩ් වෙනවා.
     
    • Like
    Reactions: asi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,732
    21,474
    113
    owa krala life time ban ekak kara ganin....

    umba monawada wiriting ekata hallak mataka thiyan yanne? Essay da?
     
    • Like
    Reactions: asi

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    තනියම ලියපං රචන 10ක් වත්, ලියලම පුදු වෙලා පලයන් මචන්, හොර ගේම්ස් දෙන්න ගිහින් certificate එකට කෙලවගන්න එපා.
     
    • Like
    Reactions: asi

    asi

    Junior member
  • Aug 30, 2006
    325
    15
    18
    ඔලුව උඩ කැමරා එකක් තියනවා. බිත්තියේ. ඒකට කරන ඒව ඔක්කොම රෙකෝඩ් වෙනවා.
    ehenm wede hariyanne na