Who will you vote for? (Open Poll)

Who will you vote for ?

  • Gotabaya Rajapaksa

  • Anura Kumara

  • Sajith Premedasa

  • Others (Naga/Pathum)

  • Anura Kumara (JVP) + Others (Naga/Pathum)


Results are only viewable after voting.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    තොගෙ poll එකත් ලාම්පු කලගෙඩි සෙල්ලම වගේ නෙ.. එක තේරීමක් තියෙනව “අනුර කුමාර“ කියල.. තවත් තැනක තියෙනව “අනුර කුමාර + වෙනත්“ කියල.. වෝට් කරාට පස්සෙ ඒ සීන් එක දැක්කෙ :angry::angry::angry:
    Balela vote kerapn…okkoma list kerela tiyenne idiriyeta wenna puluwan possibilities.
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    2015 සි‍රාට කිරියේ 60% විතර තිබ්බා ඌ දිනුවා.
    2019 පඹයට කිරියේ 70% විතර තිබ්බා ඌත් දින්නා
    දැන් අනුරට 62% + 20% = 83%
    පිස්සු හැදෙනවා
    Balapanko mokakhari gemak gahanawa anduwa chande lan weddi. Minissunta okkoma amathakai ita passe :lol:
     
    • Like
    Reactions: dayt0na

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    AKD 62%
    AKD or Others 17%
    GR 14.8%

    Anura_hospital_0021.jpg
     
    • Haha
    Reactions: dayt0na

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මෙන්න බොලේ ගූන්පී උන් ආයෙත් අනුරට චන්දෙ දෙනවලු. ගුන්පි උන් කී වෙනි පාරටද මේ ජෙප්පොන්ව රවට්ටන්නේ ? 🤭
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    anthima dawase chande denne na :LOL: .. me parath ochchara thamai
    අපි නොදන්නවද උබල ගැන, ගුපියෙන් පිට චන්දෙ දෙයි ගුපියො, එහෙනම් ඉර බස්නාහිරින් පායයි.🤭🤭🤭🤭
     
    • Like
    Reactions: dayt0na