පහුගිය චන්ද කීපයම කරේ කටුගාන එක..
මොකද කිසිම දේශපාලකයෙක් විස්වාස නැති නිසා..
හැබැයි කොහොමහරි ආන්ඩුවක් පත් වෙනව.. ප්රදාන පක්ශ 2න්.. ඉතින් මම චන්දේ කටුගෑවා කියන එක කාටවත් වැඩක් ඇති දෙයක් නෙමේ...
මම මේකෙන් බලාපොරොත්තු වෙන දෙයක් තිබුනා..මම වගේම බොහෝපිරිසක් දේශපාලනය එපා වෙලා චන්දේ කටු ගෑවොත් ප්රකාශිත චන්ද වලින් වැඩි ප්රමානයක් අවලගු චන්ද උනොත් ඒකෙන් එකෙක්වත් සුදුසු නෑ කියන පනිවිඩය රටට ලැබෙනවා කියන එක සහ අලුත් කෙනෙක්ට එන්න ඒක අවස්තාවක් වෙයි කියන එක...
ඒත් මේ රෙටේ ඉන්න නාකි සෙට් එක කවරදාකවත් තමන්ගේ මතය වෙනස් කරන් නෑ.. දෙවනි එක දේශපාලනයෙන් වාසි ගන්න පිරිස අත දිගාඇරල කැම්පේන් කරන්වා..තව ශෝශල් මීඩියා ඔලු හේදීම(බොහෝ විට සල්ලි වියදම් කරලා) ඉටින් තව කාලෙකට මේ ප්රදාන පක්ශ2 අතර බලය හුවමාරු වෙන එක න්වත්තන්න වෙන්නේ නෑ..
හැබැයි මේ පාර බොහෝ පිරිසක් ලොකු කලකිරීමකින් ඉන්නවා, සහ සලකුන බැලුවට පස්සේ මගේ මතයත් මම වෙනස් කරගත්තා.. අනුර කියන කතා එකක්වත් බොරු නෙමේ.. හැබැයි කරන්න පුලුවන්ද කියන එක විස්වාස කරන්න බෑ... දැන් ඉන්න එඋන් යන්නේ රින පැත්තට ..ලොකු වැඩක් නොකරත් පොඩ්ඩක් හරි දන පැත්තට යන වැඩපිලිවලක් කරයි යන විස්වාසයෙන් ජේවීපියට ඊලග චන්දේ දෙන්න තීරනය කරා..
ඊලග චන්දෙ දෙන්න තීරනය කරා කියල කිවුවෙව් ඕකේ... ජෙප්පෙක් වෙනව කියල නෙමේ...

මොකද උන් අඩුම තරමේ තමන්ගේ චන්දේ ත්මන්ගේ හාමු බේරගන්න හරි පාවිච්චි කරනවා... ඒත් කටුගාන එකා වෙනසක් ඕන උන්ට සප් එක දීලත් නැහැ නිකම්ම් අවස්තාව කාල දාල... ඔය කටුගාපු රටේ සමස්තෙ තුන්වෙනියෙක්ට දුන්නනම් නිසා සමහරවිට මීට කලින් මේ රටේ තුන්වෙනි ප්රක්ශයක් පාලනය කරන්නත් තිබ්බා...
Lapayath me hama ekath ekkama hitiyane. ekama wenasa wade gu wenakota api danne na, api hitiye na kiyala maru wela u sudda wena eka witharayi.