ඊලඟ චන්දේ...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    පහුගිය චන්ද කීපයම කරේ ක‍ටුගාන එක..
    මොකද කිසිම දේශපාලකයෙක් විස්වාස නැති නිසා..

    හැබැයි කොහොමහරි ආන්ඩුවක් පත් වෙනව.. ප්‍රදාන පක්ශ 2න්.. ඉතින් මම චන්දේ ක‍ටුගෑවා කියන එක කාටවත් වැඩක් ඇති දෙයක් නෙමේ...

    මම මේකෙන් බලාපොරොත්තු වෙන දෙයක් තිබුනා..මම වගේම බොහෝපිරිසක් දේශපාලනය එපා වෙලා චන්දේ ක‍ටු ගෑවොත් ප්‍රකාශිත චන්ද වලින් වැඩි ප්‍රමානයක් අවලගු චන්ද උනොත් ඒකෙන් එකෙක්වත් සුදුසු නෑ කියන පනිවිඩය රටට ලැබෙනවා කියන එක සහ අලුත් කෙනෙක්ට එන්න ඒක අවස්තාවක් වෙයි කියන එක...

    ඒත් මේ රෙටේ ඉන්න නාකි සෙට් එක කවරදාකවත් තමන්ගේ මතය වෙනස් කරන් නෑ.. දෙවනි එක දේශපාලනයෙන් වාසි ගන්න පිරිස අත දිගාඇරල කැම්පේන් කරන්වා..තව ශෝශල් මීඩියා ඔලු හේදීම(බොහෝ විට සල්ලි වියදම් කරලා) ඉටින් තව කාලෙකට මේ ප්‍රදාන පක්ශ2 අතර බලය හුවමාරු වෙන එක න්වත්තන්න වෙන්නේ නෑ..


    හැබැයි මේ පාර බොහෝ පිරිසක් ලොකු කලකිරීමකින් ඉන්නවා, සහ සලකුන බැලුවට පස්සේ මගේ මතයත් මම වෙනස් කරගත්තා.. අනුර කියන කතා එකක්වත් බොරු නෙමේ.. හැබැයි කරන්න පුලුවන්ද කියන එක විස්වාස කරන්න බෑ... දැන් ඉන්න එඋන් යන්නේ රින පැත්තට ..ලොකු වැඩක් නොකරත් පොඩ්ඩක් හරි දන පැත්තට යන වැඩපිලිවලක් කරයි යන විස්වාසයෙන් ජේවීපියට ඊලග චන්දේ දෙන්න තීරනය කරා..

    ඊලග චන්දෙ දෙන්න තීරනය කරා කියල කිවුවෙව් ඕකේ... ජෙප්පෙක් වෙනව කියල නෙමේ...
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    Maath JVP neme but next time denne unta
    ඔව් බන් මේ ගොන් දේශපාලනේ දැකලම අප්පිරිය වෙලා දැන්නම්.. අනික පාර්ලිමේන්තුවේ ඉන්න පප්පලා බලපන්කෝ... කෝටි ගනන් සල්ලි විදයම් කරනවා.. එකෙක් තමන්ගේ ක්ශේත්‍රයේ දැනෙන්න වැඩක් කරන් නෑ නේ.. දැනෙන්න ඕනෙත් නෑ.. පාඩු නොලබන්න වැඩකරන් නෑ නේ.. නය අරන් නය වලින්ම වැඩකරන්න බලාගෙන ඉන්නේ..
     
    • Like
    Reactions: Sailor90

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,970
    34,397
    113
    ලංකාවේ ගොං හැත්ත වෙනස් වෙන්න ගූ බය පිරිසක්. නැත්තං එක අවුරුදු 5කට ජවිපෙට හෝ වෙනත් පාර්ශවයකට දීලා බලන්න පුලුවන්නේ. වැඩි මහන්සියක් යන්නෑ කතිරයක් ගහන්න විතරයි තීන්නේ.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    ලංකාවේ ගොං හැත්ත වෙනස් වෙන්න ගූ බය පිරිසක්. නැත්තං එක අවුරුදු 5කට ජවිපෙට හෝ වෙනත් පාර්ශවයකට දීලා බලන්න පුලුවන්නේ. වැඩි මහන්සියක් යන්නෑ කතිරයක් ගහන්න විතරයි තීන්නේ.
    වෙනස් වෙන්න බය නැති එකට වඩා තියෙන්නේ අන්ද විශ්වාසය.. මේ පාරවත් කරයි කියල හිතලා දෙනවා ගොඩක් එඋන්.. චන්දයක් ලංවෙනකොට මීඩියා වලින් ලස්සනට මොල හෝදනවා..
     
    • Like
    Reactions: nalin0001

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    හරි හමන් ප්‍රතිපත්තියක් තියෙන අතීතය පිරිසිදු එකෙක් නො ආවොත් ජෙප්පොන්ට දීලා බලනවා.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    හරි හමන් ප්‍රතිපත්තියක් තියෙන අතීතය පිරිසිදු එකෙක් නො ආවොත් ජෙප්පොන්ට දීලා බලනවා.
    එහෙම එකෙක් එයි කියල තමා මෙච්චර කල් චන්දේ ක‍ටුගෑවේ.. නාගානන්ද මුල්කාලේ පොර ගැන ඔහොම විස්වාසයක් මට තිබුනා.. එතකොට පැතුම් පොරත් එහෙමයි..හැබැයි පොරවල්ලගේ ප්‍රදාන අවුල ලොකු පිරිසක් එකවැර එකතු කරගන්න එකපාරම දගලන එක..පල්ලෙහා තැන ඉදන් උඩට ගියානම් සමහර විට මීට වඩා පිරිසක් එකතු කරගන්න තිබ්බා..හැබැයි එහෙම ගියා කියන්නේ පොරවලුත් මේ යන රටාවට හැරෙන්න ඉඩ තියෙනවා..
     
    • Like
    Reactions: NushenD

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    ඔහොම හිතන නිසා තමා ප්‍රදාන දාරාව හැර වෙන කෙනෙක් එන්නෙ නැත්තේ.... මොක්ද මුලු ලංකාවෙම ඔහොම කටුගාපු ටික තුන්වෙනියෙක්ට දුන්නම ඒ තුන්වෙනියා 10%ක්වත් ගන්නවා... එහෙම උනානම් සමහර චන්ද කාටවත් 50%ක් නැති වෙන්න තිබ්බා... එහෙම උනානම් දෙවෙනි වටේ ගනන් කරනවා... ඕකෙන් උබ දුන්න තුන්වෙනියා දිනන්නෙ නැතිවෙන්න පුලුවන්.. ඒත් දිනන එකා බය වෙනවා මේ පාර 50%ක්වත් නෑ තුවෙනියෙක් 15%ක් විතර ගත්ත්ටා... මම වැඩ කරේ නැත්තම් ඊලග පාර මම ලොවෙත් ගෙදර තමා අර තුන්වෙනිය ඊලගපාර දෙක or එක වෙයි කියලා... ඒ බයට පොඩ්ඩක් හරි රටට වැඩක් කරනවා....

    අනිත් පැත්තෙන් ඒ 15% ගත්ත තුන්වෙනියා ඒ ආපු ආත්ම ශක්තියට තව මහන්සි වෙලා next election එකට තව වැඩ කරනවා ඊලග පාර දිනන්නම හෝ චන්ද පදනම තව වැඩි කරගන්න... හැබැයි කාටු ගාන එකෙන් ඔය දෙකම වෙන්නේ නෑ... දිනන එකා ලොකු percentage එකකින් දින්නහම අය වැඩ කරන්න ඕනේ නෑ මුන් ඊලග පාරත් මාවම දිනවනවා කියන දේ ඔලුවට යනවා... එතකොට 3%ක්වත් එන්නෙ නැති රටේ වෙනසක් කරන්න පුලුවන්කම තිබ්බ තුන්වෙනි, හතරවෙනි පක්ශෙ කලකිරිලා ස්ක්‍රීය දේශපාලනෙන් අයින් වෙනවා..

    පර්සනලි මටනම් බයියෝ, ටොයියෝ ජෙප්පෝ හොදයි චන්දෙ කටුගාන එකෙක්ට වඩා:dull: මොකද උන් අඩුම තරමේ තමන්ගේ චන්දේ ත්මන්ගේ හාමු බේරගන්න හරි පාවිච්චි කරනවා... ඒත් කටුගාන එකා වෙනසක් ඕන උන්ට සප් එක දීලත් නැහැ නිකම්ම් අවස්තාව කාල දාල... ඔය කටුගාපු රටේ සමස්තෙ තුන්වෙනියෙක්ට දුන්නනම් නිසා සමහරවිට මීට කලින් මේ රටේ තුන්වෙනි ප්‍රක්ශයක් පාලනය කරන්නත් තිබ්බා...

    මම මේකෙන් බලාපොරොත්තු වෙන දෙයක් තිබුනා..මම වගේම බොහෝපිරිසක් දේශපාලනය එපා වෙලා චන්දේ ක‍ටු ගෑවොත් ප්‍රකාශිත චන්ද වලින් වැඩි ප්‍රමානයක් අවලගු චන්ද උනොත් ඒකෙන් එකෙක්වත් සුදුසු නෑ කියන පනිවිඩය රටට ලැබෙනවා කියන එක සහ අලුත් කෙනෙක්ට එන්න ඒක අවස්තාවක් වෙයි කියන එක...
    මේකෙන් කවදාවත් එහෙම meaning එකක් එන්නේ නෑ.. මොකද අවලන්ගු චන්ද අයින් කරලා වලංගු චන්ද වලින් තමා දිනන කෙනා හොයන්නේ... ඒ කියන්නේ අනිවා දිනන කෙනාට more than 50% එනවා........
    විරුද්දත්වේ පෙන්නන්න පුලුවන් එකම ක්‍රමේ තමා අඩුම තරමේ ප්‍රදාන දෙක හැර වෙන් පක්ශෙකට දෙන එක... ඒකෙන් තමා කාටවත් 50%ක් නෑ.. අලුත් බලවේගයක් එනවා ඒකට 15-20%ක් තියෙනවා.. ඊල්ග පාර ඒක බලය ගනී කියන පනිවිඩේ හැමෝටම යන්නේ..... (මේක පාර්ලිමේන්තු / ජනාධිපතිවරන දෙකටම වලන්ගුයි)
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,513
    463
    83
    ඔය කවුරු කොහොම කිව්වත් ඡන්දේ දාට මේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට තමයි බහුතරයක් ඡන්දය දෙන්නේ. මේ රටේ හැමදාම වුනේ මේ දේ තමයි. ඡන්දයක් ලං වෙනකොට ලංකාවේ මීඩියා වලින් මිනිස්සුන්ගේ ඔලු හොදනවා. අන්තිමට මේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් ආයෙමත් බලයට පත්වෙනවා. අවුරුදු 70ක්ම වුනේ ඔහොමයි. ඉස්සරහට වෙන්නෙත් ඕකමයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,970
    34,397
    113
    අපි ඊළඟ පාර අනුරට දෙනවා කිය කිය දොඩවන උන් මේ පාර පළාත් සභා චන්දෙදි එක පළාත් සභාවක බලය ජවිපෙට අරගෙන දීපල්ලා
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    ඔය කවුරු කොහොම කිව්වත් ඡන්දේ දාට මේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට තමයි බහුතරයක් ඡන්දය දෙන්නේ. මේ රටේ හැමදාම වුනේ මේ දේ තමයි. ඡන්දයක් ලං වෙනකොට ලංකාවේ මීඩියා වලින් මිනිස්සුන්ගේ ඔලු හොදනවා. අන්තිමට මේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් ආයෙමත් බලයට පත්වෙනවා. අවුරුදු 70ක්ම වුනේ ඔහොමයි. ඉස්සරහට වෙන්නෙත් ඕකමයි.
    Na..dan yana widiheta wenesak wenna one..issera paksha deketama me widiheta banne na minussu
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    JVP ta deela thiyenawa kalin nam, but langa tibba election wala nam na.
    Lapaya hari Vijitha hari nathiwa wena mokek hari awoth next time JVP ta denawa.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,970
    34,397
    113
    JVP ta deela thiyenawa kalin nam, but langa tibba election wala nam na.
    Lapaya hari Vijitha hari nathiwa wena mokek hari awoth next time JVP ta denawa.
    නාමල් හෝ බැසිල්ටම දීපං බං.
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    නාමල් හෝ බැසිල්ටම දීපං බං.
    Lapayata kamathi nathnam mama basil ta denna onida? LOL. Okun dennata denawata wada honday TNA ta denawa :angry: Lapayath me hama ekath ekkama hitiyane. ekama wenasa wade gu wenakota api danne na, api hitiye na kiyala maru wela u sudda wena eka witharayi.

    Pohottu, SJB/UNP, JVP nathuwa wena monawahari wikalpayak enna oni. But eka danma ptan ganna oni. ehema nathuwa election ta nomintion dunnata passe ahasin watena un wage ekapara awith ba. Ehema awith dinannath ba. Minissu un mokada kiyala danne nane.

    Pathum karaya honday kiyala hithagena hitiye. Meke ara uta padayak giyath thread dana eka dakala uwath epa una. Pathumath ara FB eke hali liyana dial wage danna detayi nodanna detayi hama maulatama hali witharay. wena monawath uge na.