මොකා දුන්නත් තෝ නම් දෙන්නෙ නැ ..රනිලගෙ පුස් ඇටේ ලොව ලොව උන්න තෝ දෙයි ගුපියෙන් පිට චන්දෙ ,අනේ නිකන් ඉදපන් මායම් නොදා ,මම නං ඊළඟ සැරේ JVP එකට දෙනවා. දීලා බලමු කොහොමද කියලා. වෙනසකටත් එක්ක.
මොකා දුන්නත් තෝ නම් දෙන්නෙ නැ ..රනිලගෙ පුස් ඇටේ ලොව ලොව උන්න තෝ දෙයි ගුපියෙන් පිට චන්දෙ ,අනේ නිකන් ඉදපන් මායම් නොදා ,මම නං ඊළඟ සැරේ JVP එකට දෙනවා. දීලා බලමු කොහොමද කියලා. වෙනසකටත් එක්ක.
මට මැවිලා පෙනවා බන්ඔව් ඔව් ඌ ඔය කුසගින්න නිවාගන්න, internet card එකක් ගන්න වගේ දේවලටනේ අධෝමුඛය ලෙවකාලා social media contracts ගන්නෙ. නැත්තන් අනුරට full love. සමහරවිට jvp එකෙන් හොඳ offer එකක් දුන්නොත් අනුරගේ හොඳ දාන්න ගනිවි මේක පුරා.
ඔව් දෙනවා. දීලා බලනවා. උඹ වගේ එකම උත්ටකට පුක දීගෙන ඉන්නේ නෑමොකා දුන්නත් තෝ නම් දෙන්නෙ නැ ..රනිලගෙ පුස් ඇටේ ලොව ලොව උන්න තෝ දෙයි ගුපියෙන් පිට චන්දෙ ,අනේ නිකන් ඉදපන් මායම් නොදා ,![]()
නෑ තමයි ඒකනෙ තොපි ඌට ලපය ලපය ගාන්නෙ කියන්න වැරැද්දක් හොයා ගන්න බැරුව...අහ් ඔව් ඔව් අනුර හොරා කන්නෙ නැ කක්කුස්සි අස්සෙ රිoගල සල්ලි ගන්නව විතරයි,අනේ නිකා ඉදපන් පුචි අම්මට කෙලපු එකාට චරිත සහතික නොලිය
![]()

ඒකත් ඇත්ත.ආයෙ ලියන් නෑඋබටත් පිස්සු බන් නිකන් කාලේ නාස්ති කරගන්න එපා.
හොදටම දනනවා නම් මු දාන කමෙන්ට් එක කඩේ යන එකක් නෙමේ ඇත්ත ඔනෙකමකින් කලකිරීමකින් දාන්නේ කියල උත්තර දෙන්න. උබල තාම කොල්ලෝ. අපරාදේ උබලගේ කාලේ.ඒකත් ඇත්ත.ආයෙ ලියන් නෑ
උගෙ පුතාව ප්‍රයිවට් කැම්පස් යවල, මiහින් ලoකා එකේ වැඩටත් යවල, අන්තිමට රටත් ඇරල තියෙන්නෙ ..උබලට තමයි උන් ප්‍රයිවට් කැම්පස් එපා කියන්නෙ..නෑ තමයි ඒකනෙ තොපි ඌට ලපය ලපය ගාන්නෙ කියන්න වැරැද්දක් හොයා ගන්න බැරුව...![]()
![]()
Mulika ayithiwasikam kadawime pethsamak hari yanne nedda okata?Eraozan ekka tharka karanna yana waste karana time eka narakaada adu gaane "salalihini sandeshe" kawiyak wath padam karanna yedewwanam..
Sir, uu fail kiyala pili aragena thibbath, muu nee kiyanawa.
umba wage harakek, Civil purawesiyanta aparadha nadu danna bee kiyalawath umba danne nedda?
------ Post added on Oct 12, 2021 at 12:16 PM
tho print kara kara , @2 huwamaru kara kara hitapan. hari yai
කොහෙද ප්‍රයිවට් කැම්පස් එපා කිව්වෙ අපිට....අනේ මේ කියන්න දෙයක් නෑනෙ ඉතින් මොකාක් හරි වල්පල් කීයෝනව..හූඋගෙ පුතාව ප්‍රයිවට් කැම්පස් යවල, මiහින් ලoකා එකේ වැඩටත් යවල, අන්තිමට රටත් ඇරල තියෙන්නෙ ..උබලට තමයි උන් ප්‍රයිවට් කැම්පස් එපා කියන්නෙ..අනික මන්ත්‍රි වැටුපත් ජවිපෙ අරමුදලට දෙන එකාලනෙ කොහෙන්ද දන්නෙ නැ ඔච්චර සල්ලි.
![]()
පිස්සුද බන්,වරෙන් රට ජාතිය බේරගන්නඒකත් ඇත්ත.ආයෙ ලියන් නෑ
නිකමට හිතන්න ඔය ඩොලර් 500 කතාව, කලින්ම ආන්ඩුවේ එකෙක් කියලා තිබුනා කියලා......... මුන් සෙට් එක මොනවා නොකියයිද...
ඉතින් හරිනෙ බන්, ඔය කියන්නෙ අපුරුවට ඩොලර් 500ක් එවන්ඩ කියල,මොකෑ කියුවෙ නැ කියන්ඩද ඔය තියෙන්නෙ විඩියෝ සාක්කි.
![]()
Gedarata pawulata genita dollar ewanna wena kawrut kiyanna oneda?ඊට කලිනුත් තව ටිකක් කියනව.ඒ ටික ගැන මොකද කියන්නෙ?හරි ඒ ටික ඕන නෑ අනේ බං ඩොලර් පන්සීයක් එවන්න කියන්නෙ ආණ්ඩුවට ගන්න නෙවෙයි.තමන්ගෙ ගෙදරට පවුලට ගෑනිට දරුවන්ට එවද්දි තව ටිකක් වැඩියෙන් එවන්න කියල කියන්නෙ.එතකොට රටේ තව ඩොලර් වැඩි වෙන නිසා.අපෝ බං උඹලත් හෙන ගොං නේ.
මඩක් ගැහුවත් හරියට ගහන්න.ඔයාලගෙ වැඩත් ආණ්ඩුවෙ වැඩ වගේමයි.මෙන්න මේක බලන්නකො ඔහොමද කීවෙ කියල.
අඩෝ ඕක තේරුම් ගන්න ඔච්චර අමාරුද බං.එහෙම එවන්න කියල නෙවෙයි කියන්නේ.ඒක කියන්න ඕන නෑ තමා.වෙනද එවනවට වඩා වැඩිපුර ටිකක් එවන්න කියනව කියල කියන්නෙ.ඕක කීවෙත් මිනිස්සුන්ගෙන් කැප කිරීමක් බලාපොරොත්තු වෙනව කියන එක කියන්න.Gedarata pawulata genita dollar ewanna wena kawrut kiyanna oneda?
Puluwan gana ewanawa ati. Anika oka illanna janadipathi wenakan inna oneda?
Meke kiyanawa Apekshawak dunnot janathawa ekathu wenawalu. E kiyanne JVP ekata tama eka karaganna beri wela tiyenawa.
------ Post added on Oct 12, 2021 at 4:02 PM
ඔච්චර දෙයක් මුන්ට තේරෙනවනම් හොරුන්ට කඩේ යයිද බන්අඩෝ ඕක තේරුම් ගන්න ඔච්චර අමාරුද බං.එහෙම එවන්න කියල නෙවෙයි කියන්නේ.ඒක කියන්න ඕන නෑ තමා.වෙනද එවනවට වඩා වැඩිපුර ටිකක් එවන්න කියනව කියල කියන්නෙ.ඕක කීවෙත් මිනිස්සුන්ගෙන් කැප කිරීමක් බලාපොරොත්තු වෙනව කියන එක කියන්න.
අනිවාර්යයෙන් තවම ඒක කරගන්න බැරි වෙලා තියෙනව තමයි.ඒකට ජේවීපී එක පැත්තෙන් වගේම මිනිස්සුන්ගෙ පැත්තෙනුත් හේතු තියෙනව.
බලපන් ඉතින් ලත් තැනම ලොප්නෙ..මොකක්ද යකෝ කියනවනම් දෙයක් කියන්ඩ ඕන ගලේ කෙටුව වගේ ඒ උනාට 500$ ගොන් කතාවට ගලේ පැහැරුව වගේ එකක්..අඩෝ ඕක තේරුම් ගන්න ඔච්චර අමාරුද බං.එහෙම එවන්න කියල නෙවෙයි කියන්නේ.ඒක කියන්න ඕන නෑ තමා.වෙනද එවනවට වඩා වැඩිපුර ටිකක් එවන්න කියනව කියල කියන්නෙ.ඕක කීවෙත් මිනිස්සුන්ගෙන් කැප කිරීමක් බලාපොරොත්තු වෙනව කියන එක කියන්න.
හේතුව ජෙප්පන්ගෙ මෝඩ කතා 500$ කැටේ හෝලල ගොඩ යන්ඩනෙ හදන්නෙ, ඕවට රැවනවද බන් මිනිස්සු..අනිවාර්යයෙන් තවම ඒක කරගන්න බැරි වෙලා තියෙනව තමයි.ඒකට ජේවීපී එක පැත්තෙන් වගේම මිනිස්සුන්ගෙ පැත්තෙනුත් හේතු තියෙනව.
බලපන් ඉතින් ලත් තැනම ලොප්නෙ..මොකක්ද යකෝ කියනවනම් දෙයක් කියන්ඩ ඕන ගලේ කෙටුව වගේ ඒ උනාට 500$ ගොන් කතාවට ගලේ පැහැරුව වගේ එකක්..
උබල අපිට තමයි කියන්නෙ ඔනම දෙයක් සාධාරනීකරනය කරනව කඩේ යනව කිය කියා ,උබල දැන් මොකක්ද ඔය කරන්නෙ??????රෙද්ද නැ නේද..
හේතුව ජෙප්පන්ගෙ මෝඩ කතා 500$ කැටේ හෝලල ගොඩ යන්ඩනෙ හදන්නෙ, ඕවට රැවනවද බන් මිනිස්සු..![]()