Anura Kumara Dissanayaka

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නං ඊළඟ සැරේ JVP එකට දෙනවා. දීලා බලමු කොහොමද කියලා. වෙනසකටත් එක්ක.
    මොකා දුන්නත් තෝ නම් දෙන්නෙ නැ ..රනිලගෙ පුස් ඇටේ ලොව ලොව උන්න තෝ දෙයි ගුපියෙන් පිට චන්දෙ ,අනේ නිකන් ඉදපන් මායම් නොදා ,🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Amos

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,820
    13,865
    113
    ඔව් ඔව් ඌ ඔය කුසගින්න නිවාගන්න, internet card එකක් ගන්න වගේ දේවලටනේ අධෝමුඛය ලෙවකාලා social media contracts ගන්නෙ. නැත්තන් අනුරට full love. සමහරවිට jvp එකෙන් හොඳ offer එකක් දුන්නොත් අනුරගේ හොඳ දාන්න ගනිවි මේක පුරා.
    මට මැවිලා පෙනවා බන්
     
    • Haha
    Reactions: CondomWisdom

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොකා දුන්නත් තෝ නම් දෙන්නෙ නැ ..රනිලගෙ පුස් ඇටේ ලොව ලොව උන්න තෝ දෙයි ගුපියෙන් පිට චන්දෙ ,අනේ නිකන් ඉදපන් මායම් නොදා ,🤣🤣🤣🤣🤣
    ඔව් දෙනවා. දීලා බලනවා. උඹ වගේ එකම උත්ටකට පුක දීගෙන ඉන්නේ නෑ
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,667
    113
    අහ් ඔව් ඔව් අනුර හොරා කන්නෙ නැ කක්කුස්සි අස්සෙ රිoගල සල්ලි ගන්නව විතරයි,🤭🤭 අනේ නිකා ඉදපන් පුචි අම්මට කෙලපු එකාට චරිත සහතික නොලිය🤣🤣🤣🤣🤣
    නෑ තමයි ඒකනෙ තොපි ඌට ලපය ලපය ගාන්නෙ කියන්න වැරැද්දක් හොයා ගන්න බැරුව... :lol: :lol:
     
    • Like
    Reactions: u_make_me_sick_

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒකත් ඇත්ත.ආයෙ ලියන් නෑ
    හොදටම දනනවා නම් මු දාන කමෙන්ට් එක කඩේ යන එකක් නෙමේ ඇත්ත ඔනෙකමකින් කලකිරීමකින් දාන්නේ කියල උත්තර දෙන්න. උබල තාම කොල්ලෝ. අපරාදේ උබලගේ කාලේ.
     
    • Like
    Reactions: Jim_Moriarty

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ තමයි ඒකනෙ තොපි ඌට ලපය ලපය ගාන්නෙ කියන්න වැරැද්දක් හොයා ගන්න බැරුව... :lol: :lol:
    උගෙ පුතාව ප්‍රයිවට් කැම්පස් යවල, මiහින් ලoකා එකේ වැඩටත් යවල, අන්තිමට රටත් ඇරල තියෙන්නෙ ..උබලට තමයි උන් ප්‍රයිවට් කැම්පස් එපා කියන්නෙ..🤣🤣🤣 අනික මන්ත්‍රි වැටුපත් ජවිපෙ අරමුදලට දෙන එකාලනෙ කොහෙන්ද දන්නෙ නැ ඔච්චර සල්ලි.🤭🤭🤭
     
    • Like
    Reactions: Amos

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Eraozan ekka tharka karanna yana waste karana time eka narakaada adu gaane "salalihini sandeshe" kawiyak wath padam karanna yedewwanam..
    Sir, uu fail kiyala pili aragena thibbath, muu nee kiyanawa.

    umba wage harakek, Civil purawesiyanta aparadha nadu danna bee kiyalawath umba danne nedda?
    ------ Post added on Oct 12, 2021 at 12:16 PM
    Mulika ayithiwasikam kadawime pethsamak hari yanne nedda okata?
     
    • Like
    Reactions: Jim_Moriarty

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    tho print kara kara , @2 huwamaru kara kara hitapan. hari yai

    "ඔබ දන්නා පරිදි, අපේ රජය පිහිටුවීමෙන් පසු අපි චීනය සමඟ ඩොලර් බිලියන 1.5 ක හුවමාරුවක් ගැන සාකච්ඡා කළෙමු. බංග්ලාදේශය සමඟ තවත් හුවමාරුවක් ලබා ගැනීමට අපි සමත් වී ඇත්තෙමු- ඩොලර් මිලියන 250 ක්. අපි ඉන්දියාව සමඟ තවත් හුවමාරුවක් ලබා ගනිමු- ඩොලර් මිලියන 400 ක් . ඊට අමතරව අපි ඉන්දියාව සමඟ තවත් ඩොලර් බිලියන 1 ක හුවමාරුවක් සඳහා සාකච්ඡා කරමින් සිටිමු."
     
    • Like
    Reactions: Jim_Moriarty

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,667
    113
    උගෙ පුතාව ප්‍රයිවට් කැම්පස් යවල, මiහින් ලoකා එකේ වැඩටත් යවල, අන්තිමට රටත් ඇරල තියෙන්නෙ ..උබලට තමයි උන් ප්‍රයිවට් කැම්පස් එපා කියන්නෙ..🤣🤣🤣 අනික මන්ත්‍රි වැටුපත් ජවිපෙ අරමුදලට දෙන එකාලනෙ කොහෙන්ද දන්නෙ නැ ඔච්චර සල්ලි.🤭🤭🤭
    කොහෙද ප්‍රයිවට් කැම්පස් එපා කිව්වෙ අපිට....අනේ මේ කියන්න දෙයක් නෑනෙ ඉතින් මොකාක් හරි වල්පල් කීයෝනව..හූ
     
    • Like
    Reactions: Jim_Moriarty

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    නිකමට හිතන්න ඔය ඩොලර් 500 කතාව, කලින්ම ආන්ඩුවේ එකෙක් කියලා තිබුනා කියලා......... මුන් සෙට් එක මොනවා නොකියයිද...

    "කල්පනා කල්ල බලන්න, චාටඩ් ෆ්ලයිට් දාගෙන ඇවිත් චන්දෙ දීපු රට විරුවෝ, නේද, ඔන්න දැන් ඒගොල්ලන්ගෙනුත් ඩොලර් හිඟාකන්න හදන්නෙ. ඒ මිනිස්සු ලේ දහඩිය වගුරලා හම්බ කරගන්න සොච්ච්මෙන් අවුරුදු 70 අසාර්ථක පාලනේ වැරදි වහගන්න තරමට මේ පාලකයෝ පල්ලෙහට වැටිලා."
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,445
    921
    113
    Negombo paththe thama
    ඉතින් හරිනෙ බන්, ඔය කියන්නෙ අපුරුවට ඩොලර් 500ක් එවන්ඩ කියල,🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣මොකෑ කියුවෙ නැ කියන්ඩද ඔය තියෙන්නෙ විඩියෝ සාක්කි.🤭🤭

    Ube buru moleta ithin oita wada dewal therum ganna baa Basil hari Namal cir ta chande deela gedara waren edaata
     
    • Like
    Reactions: Jim_Moriarty

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඊට කලිනුත් තව ටිකක් කියනව.ඒ ටික ගැන මොකද කියන්නෙ?හරි ඒ ටික ඕන නෑ අනේ බං ඩොලර් පන්සීයක් එවන්න කියන්නෙ ආණ්ඩුවට ගන්න නෙවෙයි.තමන්ගෙ ගෙදරට පවුලට ගෑනිට දරුවන්ට එවද්දි තව ටිකක් වැඩියෙන් එවන්න කියල කියන්නෙ.එතකොට රටේ තව ඩොලර් වැඩි වෙන නිසා.අපෝ බං උඹලත් හෙන ගොං නේ.
    Gedarata pawulata genita dollar ewanna wena kawrut kiyanna oneda?
    Puluwan gana ewanawa ati. Anika oka illanna janadipathi wenakan inna oneda?

    මඩක් ගැහුවත් හරියට ගහන්න.ඔයාලගෙ වැඩත් ආණ්ඩුවෙ වැඩ වගේමයි.මෙන්න මේක බලන්නකො ඔහොමද කීවෙ කියල.

    Meke kiyanawa Apekshawak dunnot janathawa ekathu wenawalu. E kiyanne JVP ekata tama eka karaganna beri wela tiyenawa.
    ------ Post added on Oct 12, 2021 at 4:02 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,736
    1
    8,927
    113
    Gedarata pawulata genita dollar ewanna wena kawrut kiyanna oneda?
    Puluwan gana ewanawa ati. Anika oka illanna janadipathi wenakan inna oneda?

    Meke kiyanawa Apekshawak dunnot janathawa ekathu wenawalu. E kiyanne JVP ekata tama eka karaganna beri wela tiyenawa.
    ------ Post added on Oct 12, 2021 at 4:02 PM
    අඩෝ ඕක තේරුම් ගන්න ඔච්චර අමාරුද බං.එහෙම එවන්න කියල නෙවෙයි කියන්නේ.ඒක කියන්න ඕන නෑ තමා.වෙනද එවනවට වඩා වැඩිපුර ටිකක් එවන්න කියනව කියල කියන්නෙ.ඕක කීවෙත් මිනිස්සුන්ගෙන් කැප කිරීමක් බලාපොරොත්තු වෙනව කියන එක කියන්න.

    අනිවාර්යයෙන් තවම ඒක කරගන්න බැරි වෙලා තියෙනව තමයි.ඒකට ජේවීපී එක පැත්තෙන් වගේම මිනිස්සුන්ගෙ පැත්තෙනුත් හේතු තියෙනව.
     
    • Like
    Reactions: u_make_me_sick_

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,820
    13,865
    113
    අඩෝ ඕක තේරුම් ගන්න ඔච්චර අමාරුද බං.එහෙම එවන්න කියල නෙවෙයි කියන්නේ.ඒක කියන්න ඕන නෑ තමා.වෙනද එවනවට වඩා වැඩිපුර ටිකක් එවන්න කියනව කියල කියන්නෙ.ඕක කීවෙත් මිනිස්සුන්ගෙන් කැප කිරීමක් බලාපොරොත්තු වෙනව කියන එක කියන්න.

    අනිවාර්යයෙන් තවම ඒක කරගන්න බැරි වෙලා තියෙනව තමයි.ඒකට ජේවීපී එක පැත්තෙන් වගේම මිනිස්සුන්ගෙ පැත්තෙනුත් හේතු තියෙනව.
    ඔච්චර දෙයක් මුන්ට තේරෙනවනම් හොරුන්ට කඩේ යයිද බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ ඕක තේරුම් ගන්න ඔච්චර අමාරුද බං.එහෙම එවන්න කියල නෙවෙයි කියන්නේ.ඒක කියන්න ඕන නෑ තමා.වෙනද එවනවට වඩා වැඩිපුර ටිකක් එවන්න කියනව කියල කියන්නෙ.ඕක කීවෙත් මිනිස්සුන්ගෙන් කැප කිරීමක් බලාපොරොත්තු වෙනව කියන එක කියන්න.
    බලපන් ඉතින් ලත් තැනම ලොප්නෙ..මොකක්ද යකෝ කියනවනම් දෙයක් කියන්ඩ ඕන ගලේ කෙටුව වගේ ඒ උනාට 500$ ගොන් කතාවට ගලේ පැහැරුව වගේ එකක්..🤭🤭🤭

    උබල අපිට තමයි කියන්නෙ ඔනම දෙයක් සාධාරනීකරනය කරනව කඩේ යනව කිය කියා ,උබල දැන් මොකක්ද ඔය කරන්නෙ??????රෙද්ද නැ නේද..🤣🤣🤣🤣

    අනිවාර්යයෙන් තවම ඒක කරගන්න බැරි වෙලා තියෙනව තමයි.ඒකට ජේවීපී එක පැත්තෙන් වගේම මිනිස්සුන්ගෙ පැත්තෙනුත් හේතු තියෙනව.
    හේතුව ජෙප්පන්ගෙ මෝඩ කතා 500$ කැටේ හෝලල ගොඩ යන්ඩනෙ හදන්නෙ, ඕවට රැවනවද බන් මිනිස්සු..🤭🤭🤭
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    බලපන් ඉතින් ලත් තැනම ලොප්නෙ..මොකක්ද යකෝ කියනවනම් දෙයක් කියන්ඩ ඕන ගලේ කෙටුව වගේ ඒ උනාට 500$ ගොන් කතාවට ගලේ පැහැරුව වගේ එකක්..🤭🤭🤭

    උබල අපිට තමයි කියන්නෙ ඔනම දෙයක් සාධාරනීකරනය කරනව කඩේ යනව කිය කියා ,උබල දැන් මොකක්ද ඔය කරන්නෙ??????රෙද්ද නැ නේද..🤣🤣🤣🤣

    හේතුව ජෙප්පන්ගෙ මෝඩ කතා 500$ කැටේ හෝලල ගොඩ යන්ඩනෙ හදන්නෙ, ඕවට රැවනවද බන් මිනිස්සු..🤭🤭
    🤭

    අද සාමාජිකත්වේ ගත්තා අයියේ. පඩිය ඊලග මාසේ 10 ලංකා බැංකු පාස්පොතට වැටෙනවා කිව්වා.

    107100969-117208750050397-7948716170679064824-n.jpg