Anura Kumara Dissanayaka

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,736
    1
    8,927
    113
    බලපන් ඉතින් ලත් තැනම ලොප්නෙ..මොකක්ද යකෝ කියනවනම් දෙයක් කියන්ඩ ඕන ගලේ කෙටුව වගේ ඒ උනාට 500$ ගොන් කතාවට ගලේ පැහැරුව වගේ එකක්..🤭🤭🤭

    උබල අපිට තමයි කියන්නෙ ඔනම දෙයක් සාධාරනීකරනය කරනව කඩේ යනව කිය කියා ,උබල දැන් මොකක්ද ඔය කරන්නෙ??????රෙද්ද නැ නේද..🤣🤣🤣🤣

    හේතුව ජෙප්පන්ගෙ මෝඩ කතා 500$ කැටේ හෝලල ගොඩ යන්ඩනෙ හදන්නෙ, ඕවට රැවනවද බන් මිනිස්සු..🤭🤭
    🤭
    ඒ කතාව ගොන් කතාවක් කියන්නෙ උඹල වගේ උන් විතරයි.යකෝ හැමෝම කීය කීය හරි වැඩිපුර එව්වම රටට එන ඩොලර් ප්‍රමාණෙ කලින්ට වඩා වැඩි වෙනවනෙ.ඕක තේරෙන් නැද්ද?
    ගලේ කෙටුව වගේ කියන්න ඕන නම් ජනාධිපති තුමා ඒ කාලෙ පොහොර නොමිලේ දෙන්නම් කියල දැන් සල්ලි වලට වත් පොහොර ගන්න නැති කරල තියෙන එක ගැන මොකද හිතන්නෙ?ඒක අවුලක් නැද්ද?
     
    • Love
    Reactions: Jim_Moriarty

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කතාව ගොන් කතාවක් කියන්නෙ උඹල වගේ උන් විතරයි.යකෝ හැමෝම කීය කීය හරි වැඩිපුර එව්වම රටට එන ඩොලර් ප්‍රමාණෙ කලින්ට වඩා වැඩි වෙනවනෙ.ඕක තේරෙන් නැද්ද?
    වැඩිපුර එවන්නෙ උන් බැoකු කඩලද, හම්බෙන් පඩිය ඇරෙන්ඩ වෙන මොක පකද එවන්ඩ කියන්නෙ???🤭🤭🤭

    ගලේ කෙටුව වගේ කියන්න ඕන නම් ජනාධිපති තුමා ඒ කාලෙ පොහොර නොමිලේ දෙන්නම් කියල දැන් සල්ලි වලට වත් පොහොර ගන්න නැති කරල තියෙන එක ගැන මොකද හිතන්නෙ?ඒක අවුලක් නැද්ද?
    පොහොර නොමිලෙ දෙනව තමයි, බලාපියකො කන්නෙ පටන් ගත්තම නොදෙයිද කියල, උබල මොනාද දන්නෙ ඉතින්
     
    • Like
    Reactions: Jim_Moriarty

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඒ කතාව ගොන් කතාවක් කියන්නෙ උඹල වගේ උන් විතරයි.යකෝ හැමෝම කීය කීය හරි වැඩිපුර එව්වම රටට එන ඩොලර් ප්‍රමාණෙ කලින්ට වඩා වැඩි වෙනවනෙ.ඕක තේරෙන් නැද්ද?
    Oka karanna Anura Janadipathi wenakanma inna oneda?
    Danut karanna puluwan neh, Undiyal karana salli tika dollar widiyata ewwa nam hari
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    වැඩිපුර එවන්නෙ උන් බැoකු කඩලද, හම්බෙන් පඩිය ඇරෙන්ඩ වෙන මොක පකද එවන්ඩ කියන්නෙ???🤭🤭🤭

    පොහොර නොමිලෙ දෙනව තමයි, බලාපියකො කන්නෙ පටන් ගත්තම නොදෙයිද කියල, උබල මොනාද දන්නෙ ඉතින්
    හැම ත්‍රෙඩ් එකක් ගානෙම යනවා නේද දැන් වහල් බයියො ටික.. කාලකන්නි තොපිනම් .. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Jim_Moriarty

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,736
    1
    8,927
    113
    Oka karanna Anura Janadipathi wenakanma inna oneda?
    Danut karanna puluwan neh, Undiyal karana salli tika dollar widiyata ewwa nam hari
    දැන් මිනිස්සු ඕක නොකරන්නෙ ඇයි කියලත් වැඩසටහනේ කියනව.

    වැඩිපුර එවන්නෙ උන් බැoකු කඩලද, හම්බෙන් පඩිය ඇරෙන්ඩ වෙන මොක පකද එවන්ඩ කියන්නෙ???🤭🤭🤭

    පොහොර නොමිලෙ දෙනව තමයි, බලාපියකො කන්නෙ පටන් ගත්තම නොදෙයිද කියල, උබල මොනාද දන්නෙ ඉතින්
    හා හා කේන්ති ගන්න දෙයක් කීවෙ නෑනෙ.
    කන්නෙ කීවෙ මොන කන්නෙද?මහ කන්නෙ නම් දැන් පටන් අරන් තියෙන්නෙ🙂
    ------ Post added on Oct 12, 2021 at 6:58 PM
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,825
    13,874
    113
    දැන් මිනිස්සු ඕක නොකරන්නෙ ඇයි කියලත් වැඩසටහනේ කියනව.

    හා හා කේන්ති ගන්න දෙයක් කීවෙ නෑනෙ.
    කන්නෙ කීවෙ මොන කන්නෙද?මහ කන්නෙ නම් දැන් පටන් අරන් තියෙන්නෙ🙂
    ------ Post added on Oct 12, 2021 at 6:58 PM
    බය්යෝ ඇයි 3% මෙච්චර බය.3% කියන්නේ පොඩි ගානක්නේ