Mewa buddagame tiyenawada bn.etakota hrithik roshanla,yohani okoma apayene. 


Oya rajagiriye handuruwo kiyanne second video eke gihilla dekka kiyala lankawe top actorsla okoma ehe hitiya kiyalaදන්නේ නෑ, ගිහිල්ලා ආපු එකෙක් ඇවිල්ලා ඇත්තයි කියල කිව්වොත් තමයි දැනගන්න වෙන්නේ.
ජීවත් වෙන එවුන් අපායවල් ගැන කියවනවා ඉතින්.
බුද්ධ ධර්මයත් එන්න එන්නම ඉස්ලාම් වගේ වීගෙන එනවා, උන්ගෙත් නැටුම් ගැයුම් තහනම් නේ.
ඔන්න මාත් අලුතින් නිරයක් හදනවා, "හිංගියේ ජලක්" නිරය, ජොක්කු අදින්නේ නැතුව සිවිල් පිට ඉන්න එවුන් ඒ නිරයට යනවා.
යුටියුබ් එකේ ඇඩ් රෙවෙනියු හදාගන්න දාන බණ අහන්නේ පරිස්සමෙන්. යොහෝවාගේ සාක්කිකාරයොත් සිවුරු පොරවන් බණ කියනවා.

Ekane bn.but balan yabakota e kathawa sutreka tiyenawane.hitala kiyapu ekak newene.Ada kale kiyana bana ahuwhama mata nam hituna deyak thama husmagaththath api apaye.. Sowan une neththam
ara hamduruwo dekkai kiyanne apayata gihinඒ හාමුදුරුවෝ ටොප් ඇක්ට්රෙස්ලා දකින්න ඇත්තේ ඇද උඩදී.Oya rajagiriye handuruwo kiyanne second video eke gihilla dekka kiyala lankawe top actorsla okoma ehe hitiya kiyala![]()
Buduhamduruwo kiyala tiyenaway kiyanne sutreka.ara hamduruwo dekka kiyanawa apye innawamona huttak da ? ma , pansil rakinna apaye yanne naha kiynwa ,,, eeta passe kiyna natuwath apaye kiyla
Nane bn dan kiyanawa wage gamini da mokadda sutreka tiyenawalune kathawa buduhamduruwo kiyala dunna.megollo hitala kiyana deyakuth newene etakotaඒ හාමුදුරුවෝ ටොප් ඇක්ට්රෙස්ලා දකින්න ඇත්තේ ඇද උඩදී.
මොන විහිළුද බං මේ. නිකං මිනිස්සුන්ගේ ඔලු අවුල් කරන්න මොකක් හරි බේගල් ටිකක් ඇද බානව.
සෝම හාමුදුරුවෝ නැති අඩුපාඩුව දැනෙන්නේ මේවා අහද්දී.

Kauda danne ban oya Sutra budu hamuduruwo deshana karapuwada nathnam passe kaaleka add wuna dewalda kiyala.Buduhamduruwo kiyala tiyenaway kiyanne sutreka.ara hamduruwo dekka kiyanawa apye innawa
Nane bn dan kiyanawa wage gamini da mokadda sutreka tiyenawalune kathawa buduhamduruwo kiyala dunna.megollo hitala kiyana deyakuth newene etakota
------ Post added on Oct 13, 2021 at 1:57 PM
Manda ban danna ekek kiyala deepanko.sanyuktha nikaya passe liyapu ekakdaKauda danne ban oya Sutra budu hamuduruwo deshana karapuwada nathnam passe kaaleka add wuna dewalda kiyala.
Ane manda ban ubala entertain karanna epa. Forever depressed scene ekema idapalla.
තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ ලයිව් බණ කියන වෙලාවකදී අහපන්.Manda ban danna ekek kiyala deepanko.sanyuktha nikaya passe liyapu ekakda
Awshya dewaluth liyapu ewane.ewath kiyapu ewa newe nanතිත්තගල්ලේ හාමුදුරුවන්ගේ ලයිව් බණ කියන වෙලාවකදී අහපන්.
මං ඔය නිකායවල් කට පාඩම් කරගෙන නෑ.
බුද්ධ ධර්මෙන් අවශ්‍ය දේවල් අරගත්තා, ඒ විදියට ජීවත් වුනා. අන්තාගාමී විදියට ජීවත් වෙන්නේ නෑ.

නියං, සාගත කාලවල කටපාඩමින් එනකොට කොච්චර දේවල් ඇඩ් වෙන්න ඇතිද?Awshya dewaluth liyapu ewane.ewath kiyapu ewa newe nan![]()
Eth ban mae tripitake liyapu sutrayakne buduhamduruwo kiway kiyala.dan thitagallewa wisawasa karannada nattan buduhamduruwo kivvay kiyana eka wisawasa karannada.නියං, සාගත කාලවල කටපාඩමින් එනකොට කොච්චර දේවල් ඇඩ් වෙන්න ඇතිද?
පියෝ බුඩිසම් දැන් කාලේ නෑ මචං.
එක එක අයගේ හිතළු එකක් එඩිට් වුන ආගම් තමයි මේ ලෝකේ තියෙන්නේ.

උබ කාවවත් විස්වාස කරන්න ඕනි නෑ.Eth ban mae tripitake liyapu sutrayakne buduhamduruwo kiway kiyala.dan thitagallewa wisawasa karannada nattan buduhamduruwo kivvay kiyana eka wisawasa karannada.![]()
Hmm ado mae hamduruwo dekkai kiyanawane.mara scene ekak thamaඋබ කාවවත් විස්වාස කරන්න ඕනි නෑ.
ඒ අයගෙන් අදාල කරුණු අහල දැනගනින්.
ඒවා විශ්වාස කරන්න යන්න ඕනි නෑ මොකද කවුරුවත් පූර්ණ සත්‍ය දන්නේ නෑනේ.
ඔපිනියන්ස් කර උඩ තියන් යන්න එපා.
ආ ඒක එහෙමයි මේක මෙහෙමයි කියලා හිතාගනින්. එච්චරයි.
ඔව් ඒක මාර සීන් එකක් තමයි.Hmm ado mae hamduruwo dekkai kiyanawane.mara scene ekak thama
Ane manda ban onna eka hoyagatta mae tiyenne.ඔව් ඒක මාර සීන් එකක් තමයි.
Stan Lee Marvel Universe එක දැක්කා. ඒකත් මාර සීන් එකක්.
Herge Tin Tin Universe එක දැක්ක. එකත් මාර සීන් එකක්.
හැමෝම තම තමන්ගේ පරිකල්පන වලදී මාර සීන් දකිනවා.
ඒත් එක අනිත් හැමෝටම කියල එක පරම සත්‍යක් කරන්න දගලන්න ඕනි නෑ.