දුලීකා
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Oct 13, 2021 #1 Reactions: Lakshan-Seram, amino and danush1987
helplesser Well-known member Nov 20, 2017 17,914 27,527 113 36 Mirihana alis.alberta.ca Oct 13, 2021 #2
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,416 36,334 113 මැදමහනුවර Oct 13, 2021 #3 AKD AKD AKD Reactions: diula123
ElaBaba Well-known member Jun 8, 2018 7,225 10,889 113 NWP Oct 13, 2021 #4 Reactions: Didy and hodakolla
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Oct 13, 2021 #5 BUMPER Reactions: charitha2011
incest_cult Well-known member Sep 8, 2017 2,349 1,818 113 colombo Oct 13, 2021 #6 riduna pm said: Click to expand... තරුණ නම් ඉතිම්,අනුරයියට දෙන්නත් බෑ... නාමල් ස' තමයි!!!! Reactions: ElaBaba and nalin0001
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,365 5,702 113 Oct 13, 2021 #7 ඔය තර්කය නම් වැඩක් නෑ බන්, උගත් බුද්දිමත් උන් පත් උනාම ඒ වගේම උන්ව තමා වැඩට ගන්නේ. නමුත් නූගතෙක් උනත් උවමනාව තියෙනව නම් උගත් අයව දාල වැඩ කරන්න පුලුවන්. අපේ උන් පට්ට හොරු, කාලකන්නි, පගා මරුවො. උගත් කම වැඩක් නෑ Reactions: ElaBaba
ඔය තර්කය නම් වැඩක් නෑ බන්, උගත් බුද්දිමත් උන් පත් උනාම ඒ වගේම උන්ව තමා වැඩට ගන්නේ. නමුත් නූගතෙක් උනත් උවමනාව තියෙනව නම් උගත් අයව දාල වැඩ කරන්න පුලුවන්. අපේ උන් පට්ට හොරු, කාලකන්නි, පගා මරුවො. උගත් කම වැඩක් නෑ
charitha2011 Well-known member Jan 25, 2011 16,385 1 32,067 113 - උඩරට - Oct 13, 2021 #8 දුලීකා කියන්නෙත් අරහෙට මෙහෙට කඩේ ගිහින් හම්බ කර ගන්න ගෑනීයක් නේ Reactions: Stimulus mind
S senal neveyi Well-known member Apr 4, 2019 1,099 857 113 Oct 13, 2021 #9 වයසෙ නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ, සිතිමෙ හෑකියාවෙ සහ කලමනාකරන හෑකියාවෙ. ලන්කාවෙ ඉන්න තරුන දෙශපාලකයො ටික ආවත් ඔච්චර තමයි.මොකද නාමල්, ලොහාන්, රුවන්, හර්ශන ඔය ටිකටත් රටක් සන්වර්දනය කරන්න තියා සන්වර්දනය නිර්වචනය කරන්නවත් හෑකියාවක් තියෙනවා කියලා හිතනවද?
වයසෙ නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ, සිතිමෙ හෑකියාවෙ සහ කලමනාකරන හෑකියාවෙ. ලන්කාවෙ ඉන්න තරුන දෙශපාලකයො ටික ආවත් ඔච්චර තමයි.මොකද නාමල්, ලොහාන්, රුවන්, හර්ශන ඔය ටිකටත් රටක් සන්වර්දනය කරන්න තියා සන්වර්දනය නිර්වචනය කරන්නවත් හෑකියාවක් තියෙනවා කියලා හිතනවද?
stasia Well-known member May 28, 2018 12,814 26,357 113 כדור הארץ Oct 13, 2021 #10 එව්වා තියෙන්නේ ලේ වල බං ලේ වල. වයසේ නෙවෙයි. Reactions: ElaBaba and Didy