දුලීකා

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,932
    27,553
    113
    36
    Mirihana
    alis.alberta.ca
    image_7a5ae46abb.jpg
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,368
    5,706
    113
    ඔය තර්කය නම් වැඩක් නෑ බන්, උගත් බුද්දිමත් උන් පත් උනාම ඒ වගේම උන්ව තමා වැඩට ගන්නේ. නමුත් නූගතෙක් උනත් උවමනාව තියෙනව නම් උගත් අයව දාල වැඩ කරන්න පුලුවන්.

    අපේ උන් පට්ට හොරු, කාලකන්නි, පගා මරුවො. උගත් කම වැඩක් නෑ
     
    • Like
    Reactions: ElaBaba

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    වයසෙ නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ, සිතිමෙ හෑකියාවෙ සහ කලමනාකරන හෑකියාවෙ. ලන්කාවෙ ඉන්න තරුන දෙශපාලකයො ටික ආවත් ඔච්චර තමයි.මොකද නාමල්, ලොහාන්, රුවන්, හර්ශන ඔය ටිකටත් රටක් සන්වර්දනය කරන්න තියා සන්වර්දනය නිර්වචනය කරන්නවත් හෑකියාවක් තියෙනවා කියලා හිතනවද?