දුලීකා මාරපනට යක්ෂාවේශ වෙයි.

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    කෑගල්ලේ මාරපන වලව්වේ මෙයා
    මෙයාලගේ අනිත් පවුලේ තමා අයිරාන්ගනී සේරසින්ග
    මෙයාලගේ අනිත් පවුල තමා රනිලා ඔක්කොම නෑයෝ
     
    • Like
    Reactions: lilman and Idias

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපෝ දේශපාලුවෝ අප්පිරියයි තමයි හැබැයි මේ ගෑණි ඊටවඩා අප්පිරියයි.ඔහේ ගැලරිය පිනවන්න වාචාල කමට කටට එන ඕනදෙයක් කියවන මම පොර මානසිකතත්වයේ ඉන්න තවත් එක මන්දමානසික ගැණියෙක්. මේයාටත් නඩුවක් තිබුණා රජයේ ශිෂ්‍යත්වයක් අරගෙන ඒකට යන්නේ නැතුව තවත් කෙනෙක්ට ඒක දෙන්නෙත් නැතුව ඒකට වෙන් කරපු මුදල් මෙයා ගත්තා කියලා
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    අර කට්ටිය රට ගෙනියන්න සල්ලි වංචාවක් මොකද්ද තිබ්බ නේද
     
    • Like
    Reactions: Ryan08

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    ඉදිරියට කැම්පස් ගිය අය සහ රැඩිකල්නං විතරයි පට්ට නලුවො සහ නිළියො.