හීනි පෙති වලින් අවස්ථිතිය, ප්‍රතිරෝධය අඩුයි. අඩු කාලයකදි වැඩි වේගයක් ගන්න පුලුවන්.
ගෙදර ෆෑන් වල බලාපොරොත්තු වෙන්නෙ අඩු වේගය, වැඩි සුළඟ, ආරක්ශාව...
දන්නෑ....
ස්පෝට් කාර් වලට එන්නෙ දොරවල් දෙකයි, ඒ හින්ද දොර දිග වැඩියි.... අනික කාර් එක පළලිනුත් වැඩියි...
වාහනේ පාර අයිනෙ නවත්තල තියෙද්දි, සාමාණ්‍ය විදිහට දොර ඇරුනොත් මාගල දිග ඇරිය වගේ පාරම වැහෙනව......, ඒ ඉඩ අඩුකරන්න තමයි දොර උඩට අරින්න හදන්නෙ..
කාර්යක්ශමව වැඩේ කරන්න පුලුවන් දිගකට සහ උසකට බ්ලොක් එකක් හදන්න වියදම වැඩියි...
අනික බිත්ති වල එක එක හැඩ, එක එක සයිස් එන තැන් එනව... ඒවට වෙන වෙනම අච්චු හදන වියදමෙන් බ්ලොක් ගල් වැඩපලවල් දෙක තුනක්ම අරින්න පුලුවන් වෙයි...
දන්නෑ...
වයිබ්‍රේශන් වැඩියි, කම්ෆටබල් නෑ, වියදම වැඩියි, බර වැඩියි,
තුන්වෙනි පර්ශවයේ (පදිකයින්ගේ) ආරක්ශාවට අනතුරු අවම කරන්න...
තාර ෆ්ලෙක්සිබල් නිසා සුලු ගිලාබැසීම් වලදි ක්‍රැක් වෙන්නෙ නෑ. කම්පන උරාගන්නව...
කොන්ක්‍රීට් ක්‍රැක් වෙනව.
වියදමත් වැඩියි.
මේ නූල තව පාරක් කියවන්න.. හේතුව තියෙනව.