ඇයි?

topkollek

Well-known member
  • May 22, 2014
    43,254
    1
    57,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙහෙල් ගස් කෙහෙල් ඇට වලින් පැල වෙන්නැත්තෙ ඇයි

    ලමයින්ට පොඩි කාලෙදිම අත් දෙකෙන්ම අකුරු ලියන්න හුරු කරන්නෙ නැත්තෙ ඇයි.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    • ප්ලේන් වල බඹරෙ හීනි පෙති දෙකයි තියෙන්නෙ. ඒත් ගෙදර ෆෑන් එකේ බඹරෙට මහත පෙති තුනක්ම තියනව. ඒ ඇයි. Already answered
    • කෙහෙල් ගස් කෙහෙල් ඇට වලින් පැල වෙන්නැත්තෙ ඇයි - ata walin palawena kehel tiyeno. Lagama Krushikarmet call krapan
    • රේස් කාර් වල දොරවල් උඩට ඇරෙන්නෙ ඇයි. Already answered
    • බලොක් ගල් හදන්නෙ වැලි සිමෙන්ති වලින්නම්, බිත්ති බදිනකොට කෙලින්ම වැලි සිමෙන්ති බිත්තියෙ දිගටම තියෙන බදාම අච්චුවකට දාල කෙලින්ම බිත්තිය හදන්නෙ නැත්තෙ ඇයි. Already answered - gal ketaya heduwama shakthiya wedi.
    • ලමයින්ට පොඩි කාලෙදිම අත් දෙකෙන්ම අකුරු ලියන්න හුරු කරන්නෙ නැත්තෙ ඇයි. Mole ath dekenma liyanna train karana eka godak amaru wedak , ekai. Man campus lecturer kenek wa dakala tiyeno ath dekenma liyana
    • වාහන ටයර් සම්පූර්න රබර් කුට්ටියකින් හදන්නෙ නැතුව මැද හිස්ව හදල හුලං ගහන්නෙ ඇයි. Shock absorption
    • වාහන යකඩින් හදල බෆර් විතරක් ප්ලාස්ටික් හදන්නෙ ඇයි. Already answered
    • ලොකු පාරවල් සිමෙන්ති නොදම තාර විතරක් දාන්නෙ ඇයි. Already answered
    • මට නින්ද නොයනනෙ ඇයි. - guda margeta agillak ghan try karala balapan ada reta
    තෑන්ක්ස් බොක්ක
    kesel palawenne moteyyayi valin nisa ???
    තෑන්ක්ස් බොක්ක
    සේරටම කලින් උබට පොඩිකාලේ ත්‍රිපෝෂ දුන්නේ නැත්තේ "ඇයි "කියලා මිඩ්වයිෆ්ගෙන් අහන්න ඕන. 😁😁😁
    ත්‍රපෝස රසයි. දැන් නෑනෙ

    තෑන්ක්ස් බොක්ක
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    හීනි පෙති වලින් අවස්ථිතිය, ප්‍රතිරෝධය අඩුයි. අඩු කාලයකදි වැඩි වේගයක් ගන්න පුලුවන්.

    ගෙදර ෆෑන් වල බලාපොරොත්තු වෙන්නෙ අඩු වේගය, වැඩි සුළඟ, ආරක්ශාව...

    දන්නෑ....

    ස්පෝට් කාර් වලට එන්නෙ දොරවල් දෙකයි, ඒ හින්ද දොර දිග වැඩියි.... අනික කාර් එක පළලිනුත් වැඩියි...

    වාහනේ පාර අයිනෙ නවත්තල තියෙද්දි, සාමාණ්‍ය විදිහට දොර ඇරුනොත් මාගල දිග ඇරිය වගේ පාරම වැහෙනව......, ඒ ඉඩ අඩුකරන්න තමයි දොර උඩට අරින්න හදන්නෙ..

    කාර්යක්ශමව වැඩේ කරන්න පුලුවන් දිගකට සහ උසකට බ්ලොක් එකක් හදන්න වියදම වැඩියි...
    අනික බිත්ති වල එක එක හැඩ, එක එක සයිස් එන තැන් එනව... ඒවට වෙන වෙනම අච්චු හදන වියදමෙන් බ්ලොක් ගල් වැඩපලවල් දෙක තුනක්ම අරින්න පුලුවන් වෙයි...


    දන්නෑ...

    වයිබ්‍රේශන් වැඩියි, කම්ෆටබල් නෑ, වියදම වැඩියි, බර වැඩියි,

    තුන්වෙනි පර්ශවයේ (පදිකයින්ගේ) ආරක්ශාවට අනතුරු අවම කරන්න...

    තාර ෆ්ලෙක්සිබල් නිසා සුලු ගිලාබැසීම් වලදි ක්‍රැක් වෙන්නෙ නෑ. කම්පන උරාගන්නව...
    කොන්ක්‍රීට් ක්‍රැක් වෙනව.
    වියදමත් වැඩියි.

    මේ නූල තව පාරක් කියවන්න.. හේතුව තියෙනව.
    you have a great knowladge machan...kiriyata vatinava ubala vage un :love: