කොළඹ ගොඩනැගිල්ලක තිබී ජීව උණ්ඩ තොගයක් හමුවෙයි!

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,607
    6,159
    113
    අඩෝ මේ ඕක ජෝක් එක්ක නෙමේ ඈ.. උබ අහල තියෙනවද කොටිය එනෝ කතාව.. හැම වෙලේම ඔය ජෝක් එක කරන්න ගිහින් ඇත්තටම කෙලින දවස හොයාගන්න බැරි වෙයි.. .. අනික දැන් ඕක අවුට් ඔෆ් ෆැශන්... අලුත් චන්ද ගුන්ඩුවක් හොයාගනිල්ලකෝ මගුල.. උබලට පඩි ගෙවන්නේ මේකේ පෝස්ට් ශෙයාර් කර කර ඉන්න විතරද?? නිකන් ඉදල ගන්න පඩියට වැඩක් කරපල්ලා නකමුරා එරෝසන් උබලා.....
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    Balagena paaduwe idahan. pupurawala pennuwoth ehema. ekath pau ahinsaka minissu. :sorry:
    ඒ දේ වෙනව බලපන්කො
    බැරිම තැන කරන්නෙ අන්න ඒ දේ...
    ඊට පස්සෙ පපුවට තුන් පාරක් ගැහුවම ඔක්කොම අමතකයි 🙂
     
    • Sad
    Reactions: KSPathirana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,682
    113
    clap applause GIF
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,268
    25,010
    113
    tracing Geo-location.. ... ...
    Ubalage Maha ekata kiyapan ayeth e lanuwama kawanna tikak amaru wei kiyala. Kela wenakota jathiwadayai agamai adala aran minissu bedala wasi ganna kalakanni haththa. Owata thopitath ekka hena gahanna oni.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    ගේක ලැට් වලක තියන උන්ඩ තොගයක් ගැන cid එකට කවුද බන් කියන්නේ ගෙට පිටින් එන එකෙක් ද . මේවා හොදා කලු කැත කොට චීනෙක්ට පෙන්නන
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    DkxuExm.jpeg


    කොළඹ බ්‍රිස්ටල් වීදියේ 5 මහල් ගොඩනැගිල්ලක වැසිකිළියක සඟවා තිබූ ජීව උණ්ඩ 205ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    අප වාර්තාකරු පැවසුවේ කොළඹ කොටුව පොලීසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව එම උණ්ඩ සොයාගෙන ඇති බවය.

    එම උණ්ඩ අතර T56 ජීව උණ්ඩ 176ක් සහ 9mm ජීව උණ්ඩ 29ක් තිබී ඇත.

    එම ගොඩනැගිල්ලේ සේවය කරන සනීපාරක්ෂක සේවකයෙකු විසින් මෙම උණ්ඩ තොගය දැක ඇති බවද වාර්තා වෙයි.

    කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ සඳහා සහාය ලබාදෙන බවද අප වාර්තාකරු පැවසීය.

    http://sinhala.adaderana.lk/news/158944/කොළඹ-ගොඩනැගිල්ලක-තිබී-ජීව-උණ්ඩ-තොගයක්-හමුවෙයි
    වදාපු අම්මට බැනුම් අහගන්න දාන ත්‍රෙඩ්
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,402
    1
    17,165
    113
    −273.15°C
    Jeeva unda hambawenna hari ratak ithuru une Kawuru hindada kiyala dannawa neh.

    Labana sareth rata beraganna hambena anthima awasthaweth e ayatama demu.
     

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    Hey Nakamura,
    Don't produce dramas like this. Earlier Lanka hospital, Bellanvila temple & Now this. What happen to the Lanka hospital suspect. He also your partner. Who is the producer of these dramas???Explain to Srilankans.