ශාරුක් ඛාන්ගේ පුතාව අත්අඩංගුවට ගැනීම මෝදිගේ දේශපාලන ගේම් එකක්…!

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් පසුගිය දා ඉන්දීය මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශය මගින් අත් අඩංගුවට ගනු ලැබී ය.

    ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණේ තවත් පිරිසක් සමග නාවික යාත‍්‍රාවක සිටිය දී ය.

    අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී එම නාවික යාත‍්‍රාව තුළ කොකේන් ග‍්‍රෑම් 13 ක්, එක්ස්ටසි යනුවෙන් හදුන්වන පෙති 22 ක් සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් තිබී ඇත.

    නමුත්, පිරිස අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ආර්යන් සතුව කිසිදු මත්ද්‍රව්‍යයක් නොතිබුණු බව පවසයි.

    ඊයේ දිනයේ දී ආර්යන් ඛාන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් ඔහුට ඇප දෙන ලෙස ඉල්ලා සිටිද අධිකරණය එම ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

    ඒ අනුව, 23 හැවිරිදි ආර්යන් ඛාන් එළැඹෙන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගරගත කර තිබේ.

    ආර්යන් ඛාන් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ දැඩි විරෝධයක් මතුවෙමින් තිබෙන බව පැවසේ. ඊට හේතුව, මෝදිගේ ආණ්ඩුව, ආර්යන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඔහු ෂාරුක් ඛාන් ගේ පුතා වීම නිසා යැයි මතයක් සමාජය තුළ ගොඩ නැගෙමින් තිබීමයි.

    හින්දු ජාතිකවාදී මෝදිගේ රජය, රටේ ප‍්‍රබලතම මුස්ලිම් ජාතිකයෙකු වන ෂාරුක් ඛාන්ට හිරිහැර කරමින් සිටින බවට මතයක් ජනතාව තුළ තිබේ.

    ආර්යන් ඛාන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා ඇදහිය නොහැකි බවයි වාර්තා වන්නේ. 23 හැවිරිදි මේ තරුණයා, ජාත්‍යන්තර මත්ද්‍රව්‍යා ජාවාරම් කරුවන් සමග සම්බන්ධ බවට ප‍්‍රචාරයක් රජයේ මැදිහත් වීමෙන් සිදු වෙමින් පවතින බව වාර්තා වේ.

    බොහෝ දෙනෙකු එම චෝදනාව විශ්වාස නොකරයි.

    බුකර් සම්මානලාභී අරුන්දතී රෝයි පවසා තිබෙන්නේ, ඉන්දියාවේ දී යමෙකු අත් අඩංගුවට පත්වීමට සහ හිරගත වීමට බලපාන්නේ ඔහු කරන ලද කි‍්‍රයාව නොව; ඔහු කවුරුන්ද යන්න බවයි. ඇය ඉන් අදහස් කරන්නේ, ආර්යන් ඛාන් අත් අඩංගුවට ගෙන සිරගත කර තිබෙන්නේ ඔහු කරන ලද වරද නිසා ම නොව; ඔහු මුස්ලිම් ජාතික ෂාරුක් ඛාන්ගේ පුතෙකු වීම නිසා බවයි.

    pjimage-1559200278.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    uge munenma penawa drug additced kiyala
    බම්බුව.ඩ්‍රග්ස් addicted වුනත් ඔය වගේ ඩ්‍රග්‍ස් ගොඩක් ළග තියාගනියිද.ඩස්ප මෝදී කාරයගෙ පච
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    කුඩු ගහන්නේ නැතිව ඉදීද බං උන් කොච්චර උන්ට දුක ඇත්ත උගේ තාත්තා ට ළමයි ගැන හොයලා බලන්නේ නැහැ පෙම්වතියො සීයක් විතර ඇති ශාරුක් ඛාන් ට උගේ අම්මටත් එහෙමයි පෙම්වතුන් සීයක් විතර ඇති හැම වෙලේම පාටි ඔය මහලොකු කලාකරුවන් උන්ගේ ළමයි ගැන හිතන්නේ නැහැ!!
    අපේ ලංකාව වාසනාවන්තයි අපිට ධර්මයක් තියනවා අපේ සංස්කෘතියේ අපි අපේ පවුල ගැන හොයලා බලනවා එහෙම ධර්මයක් තියන රටක ඉපදීම කොච්චර පිනක්ද
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Modiya ge wadak thamai , mita kalin godak muslim artists lata ohoma wela thiyanawa lu
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් පසුගිය දා ඉන්දීය මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශය මගින් අත් අඩංගුවට ගනු ලැබී ය.

    ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණේ තවත් පිරිසක් සමග නාවික යාත‍්‍රාවක සිටිය දී ය.

    අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී එම නාවික යාත‍්‍රාව තුළ කොකේන් ග‍්‍රෑම් 13 ක්, එක්ස්ටසි යනුවෙන් හදුන්වන පෙති 22 ක් සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් තිබී ඇත.

    නමුත්, පිරිස අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ආර්යන් සතුව කිසිදු මත්ද්‍රව්‍යයක් නොතිබුණු බව පවසයි.

    ඊයේ දිනයේ දී ආර්යන් ඛාන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් ඔහුට ඇප දෙන ලෙස ඉල්ලා සිටිද අධිකරණය එම ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

    ඒ අනුව, 23 හැවිරිදි ආර්යන් ඛාන් එළැඹෙන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගරගත කර තිබේ.

    ආර්යන් ඛාන් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ දැඩි විරෝධයක් මතුවෙමින් තිබෙන බව පැවසේ. ඊට හේතුව, මෝදිගේ ආණ්ඩුව, ආර්යන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඔහු ෂාරුක් ඛාන් ගේ පුතා වීම නිසා යැයි මතයක් සමාජය තුළ ගොඩ නැගෙමින් තිබීමයි.

    හින්දු ජාතිකවාදී මෝදිගේ රජය, රටේ ප‍්‍රබලතම මුස්ලිම් ජාතිකයෙකු වන ෂාරුක් ඛාන්ට හිරිහැර කරමින් සිටින බවට මතයක් ජනතාව තුළ තිබේ.

    ආර්යන් ඛාන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා ඇදහිය නොහැකි බවයි වාර්තා වන්නේ. 23 හැවිරිදි මේ තරුණයා, ජාත්‍යන්තර මත්ද්‍රව්‍යා ජාවාරම් කරුවන් සමග සම්බන්ධ බවට ප‍්‍රචාරයක් රජයේ මැදිහත් වීමෙන් සිදු වෙමින් පවතින බව වාර්තා වේ.

    බොහෝ දෙනෙකු එම චෝදනාව විශ්වාස නොකරයි.

    බුකර් සම්මානලාභී අරුන්දතී රෝයි පවසා තිබෙන්නේ, ඉන්දියාවේ දී යමෙකු අත් අඩංගුවට පත්වීමට සහ හිරගත වීමට බලපාන්නේ ඔහු කරන ලද කි‍්‍රයාව නොව; ඔහු කවුරුන්ද යන්න බවයි. ඇය ඉන් අදහස් කරන්නේ, ආර්යන් ඛාන් අත් අඩංගුවට ගෙන සිරගත කර තිබෙන්නේ ඔහු කරන ලද වරද නිසා ම නොව; ඔහු මුස්ලිම් ජාතික ෂාරුක් ඛාන්ගේ පුතෙකු වීම නිසා බවයි.

    pjimage-1559200278.jpg
    කුඩු මූනක්
     
    • Like
    Reactions: lasankandy

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඉන්දියාවේ ඇන්ටි සැමිටික් Movement එකක් තියනවා, උන් තමයි මේක කරන්න ඇත්තේ, මුගේ නම ආර්යන් නිසා මූ අපිරිසිදු ලේ (MudBlood) ඇත්තෙක් කියලා හඳුන්වන්නයි උන්ට ඕනේ.
     
    Last edited: