තනියම outing එකක්!

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    Old Frankland Estate Eco Lodge​


    නුවර කඩුගන්නාව කිට්ටුව තියෙන්නේ....
    යහළුවෝ එක්ක යනවනං නියම තැන.
    google සර්ච් කරල බලන්න.....

    photo0jpg.jpg

    supiii location ekak ne bn
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo

    Old Frankland Estate Eco Lodge​


    නුවර කඩුගන්නාව කිට්ටුව තියෙන්නේ....
    යහළුවෝ එක්ක යනවනං නියම තැන.
    google සර්ච් කරල බලන්න.....

    photo0jpg.jpg
    meke range eka mona wageda danna neh
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    nuwara paththe basnayaka nilame kenekge place ekaknam aduwata thiyenawalu,
    tika kalekata kalin tv eke ehemath pennuwa
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,928
    2,122
    113
    colombo
    THANIYAMA YANNA PISSEKDA BN UBA??:lol::lol: YALUWEK HARI ARAN PALAYAN UBATA PUK PARAK ARIYATH UBAWA BERAGANNA EKEK NANE
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මොනහාරි හොද අක්ටිවිටි තියෙන තැනක් තමයි හොද බන් නිකන් හොටලෙකට ගිඉහින් කාලා බිලා ආවාට හේමන තනිකමක් පාළුවක් දැනෙන්නේ

    හොද ප්රෝෆෙසනල් ස්පා එකක් නැත්නම් මේ වගේ
    https://www.resort98acres.com/things-to-do.html
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,554
    113
    colombo
    මචංලා මෙහෙම අදහසක් තියෙනවා..එක දිගටම ගෙදරම හිරවෙලා හිටපු හින්දා දැන් stress වගේ..පොඩ්ඩක් එලියට යන්න හිතුව දවසකට දෙකකට..

    එහෙම recommend කරන්න පුළුවන් safe hotel එකක් දන්න කෙනෙක් කියන්ඩලා..ලොකු budjet එකකට යන්න නෙවෙයි..තනියම යන්නෙ.. නිදහසේ ඉඳලා එන්න පුළුවන් තැනක්.

    P.s. කළුතර අව්ටින් වගේ ශේප්..පොඩ්ඩක් දුර උනාට අව්ලක් නෑ..


    yaman math ennam
     
    • Haha
    Reactions: SLK_sri

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,726
    4,770
    113
    කාලෙකට ඉස්සර මම තනියම ඔහොම පොඩි සංචාරයක් දාන්න හිතන් අඩු ගානට පොඩි ලස්සන ගෙස්ට් එකක රුම් එකක් ගත්ත පේරාදෙණියේ. රූම් එකක් උනාට එදා මට මුළු ගේම හම්බ වුනා වෙන කිසි එකෙක් නැති නිසා.ගෙස්ට් එක බලා ගත්ත කෙනාම කෑම හදල මේසෙට බෙදල මට කිව්වා උන් ඉන්න ගේ වෙනම තියෙන්නේ පහල. උවමනාවක් උනොත් කෝල් කරන්න කියල උ ගියා. ඊට පස්සේ හෙන මුස්පේන්තු පාළුවක් දැනුන නිසා මම පේරා කැම්පස් එකේ යාලුවෙක්ට කතා කළා. එක පාරටම උ කිව්වා උබට පිස්සුද යකෝ ඔය හොල්මන් බංගලාව බුක් කරන්න කියල. හුටා යකොව් දැන් රෑ 11 ටත් ලගයි. කෑම ටිකත් ඩස්බින් දාල මම ලග තිබුණු බිස්කට් එකක් කාල මුළු රෑම නිදි නැතුව හිටිය. දෙපාරක් විතර ලයිට් යන්න වගේ හදල ආයේ හරි ගියා. ගේ ඇතුලේ රවුමක් දානකොට දැක්ක රැවුල් වවල ඉන්න පරණ ඩයල් එකක හද්ද පරණ ෆොටෝ සෙට් එකක්. ෆොටෝ වල අලුත් ගෙයක් වගේ තිබ්බට එක රෙපෙයාර් කරපු හද්ද පරණ ගෙයක්. උදේ පාන්දරම වැඩ කරන එකා ආවම මම ඇහුව හොල්මන් සීන් එක උගෙන්. උ අහනවා "මහත්තය මොකුත් කරදරයක් නෑ නේද කියල " ඊට පස්සේ නම් නවතින්න තැනක් සොයද්දී සැහෙන්න හොයල බලල තමා නවතින්නේ. :lol::lol:
     
    Last edited:
    • Love
    • Haha
    Reactions: SK29 and NRTG