තනියම outing එකක්!

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මචංලා මෙහෙම අදහසක් තියෙනවා..එක දිගටම ගෙදරම හිරවෙලා හිටපු හින්දා දැන් stress වගේ..පොඩ්ඩක් එලියට යන්න හිතුව දවසකට දෙකකට..

    එහෙම recommend කරන්න පුළුවන් safe hotel එකක් දන්න කෙනෙක් කියන්ඩලා..ලොකු budjet එකකට යන්න නෙවෙයි..තනියම යන්නෙ.. නිදහසේ ඉඳලා එන්න පුළුවන් තැනක්.

    P.s. කළුතර අව්ටින් වගේ ශේප්..පොඩ්ඩක් දුර උනාට අව්ලක් නෑ..
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113

    Old Frankland Estate Eco Lodge​


    නුවර කඩුගන්නාව කිට්ටුව තියෙන්නේ....
    යහළුවෝ එක්ක යනවනං නියම තැන.
    google සර්ච් කරල බලන්න.....

    photo0jpg.jpg
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    රත්නපුර අවට එහෙම යන්න තැනක කියපන්කො, බජට් ප්ලේස් එකක්.
     

    ncyasassri

    Active member
  • Jun 15, 2009
    429
    62
    28
    දවස් දෙකක් (නයිට් දෙකක්) තනියම ගිහින් ඉන්න කීයක් වගේ යයිද?
    sehena kalekata kalin giye.. afforadable prices thibba e kale.. poddak call ekak dala balanna :)