අඩෝ බනක් අහපු කාලයක් මතක නෑ. මැසිම ඉස්සරහමනෙ ඉන්නෙ. හෑන්ඩ්ෆ්‍රී එක ගහගෙන බෞද්ධයා එකේ බනක් ඇහුව නම් මරු.මම නම් අනිවාර්යයෙන් TV, Radio එකේ බණ අහනවා.
දැන් හොඳ බණ වැඩසටහන් යනවා මචන් එකක් අහන්න .....අඩෝ බනක් අහපු කාලයක් මතක නෑ. මැසිම ඉස්සරහමනෙ ඉන්නෙ. හෑන්ඩ්ෆ්‍රී එක ගහගෙන බෞද්ධයා එකේ බනක් ඇහුව නම් මරු.


e moko bnකිලිනොච්චි කැම්පස් එකේ වැලි කනවා උදේ ඉදන්![]()
e moko bn
