එළකිරි සත්දියවර - අදියර 3 🙏 ?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මොකද කියන්නේ කට්ටිය?
    සල්ලි නැතුව ශ්‍රමය මුලික කරගෙන දෙයක් කරමුද? තියෙන පොත් ටිකක් එකතුකරලා විනාසවුන ඉස්කෝලෙක පුස්තකාලයක් හදල දෙමුද?
    මේ වගේ දෙයක් කරමු ගැම්මට.