එළකිරි සත්දියවර - අදියර 3 🙏 ?

Walter White

Well-known member
  • Nov 20, 2019
    44,122
    126,527
    113
    දෙහිවල
    අපි කතාකරමු
    ඊළගට මොකෝ කරන්නේ අපි?

    අදහස් ටික බෙදාගමු කට්ටිය එකතුවෙලා. මගේ ලගේ 30K තියෙනවා අදියර දෙකේම ඉතුරු.

    කට්ටිය එකතුවෙලා ලස්සන දෙයක් කරමු. ශ්‍රමය මුලික කරගෙන. සල්ලි නෙමේ. සල්ලි එකතුකරලා හොදටම ඇති
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,122
    126,527
    113
    දෙහිවල
    මොකද කියන්නේ කට්ටිය?
    සල්ලි නැතුව ශ්‍රමය මුලික කරගෙන දෙයක් කරමුද? තියෙන පොත් ටිකක් එකතුකරලා විනාසවුන ඉස්කෝලෙක පුස්තකාලයක් හදල දෙමුද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,440
    77,575
    113
    මොකද කියන්නේ කට්ටිය?
    සල්ලි නැතුව ශ්‍රමය මුලික කරගෙන දෙයක් කරමුද? තියෙන පොත් ටිකක් එකතුකරලා විනාසවුන ඉස්කෝලෙක පුස්තකාලයක් හදල දෙමුද?
    මේකේ කියලා තියෙන ඒවා හැටියට expose වෙන්න බෑ, ඒ නිසා 🥴 🥴 👇 👇 👇

     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,402
    2,987
    113
    මාතර
    මොකද කියන්නේ කට්ටිය?
    සල්ලි නැතුව ශ්‍රමය මුලික කරගෙන දෙයක් කරමුද? තියෙන පොත් ටිකක් එකතුකරලා විනාසවුන ඉස්කෝලෙක පුස්තකාලයක් හදල දෙමුද?
    පුස්තකාලයක් හදන අදහස එකපාර බැලුවම හොඳයි. ඒත් ලංකාවේ ඉස්කෝල ළමයි පුස්තකාලෙකින් කොච්චර ප්‍රයෝජනයක් ගන්නවද කියන ප්‍රශ්නේ තියෙනවා මට.
    ලංකාවේ ඉස්කෝලවල ළමයි ගොඩක් exam oriented. ඉතින් කතා පොත් එහෙම වැඩක් නැහැ ලොකුවට. Exam related පොත් දෙන්න පුළුවන්, ඒවා ගොඩක් වෙලාවට හරියට share වෙන්නේ නැහැ, එකෙක් අරගෙන ගිහින් තියන් ඉන්නවා.
    මේ මම දන්නා විදියට, මේක හැමතැනටම පොදු නොවෙන්න පුළුවන්.

    මම අවුරුදු කීපයකට කලින් මේ වැඩේ කළා primary school එකකට. ප්‍රින්සිපල් contact කරලා පොත් ලිස්ට් එකක් ගත්ත. ඒ ලිස්ට් එකයි තව ගොඩක් අමතර පොතුයි, සිතියම් වගේ ඒවා ගත්ත. ඕක කලේ BMICH book fair එක අල්ලලා. කරපු දේ ගැන සතුටක් තියෙනවා. ඒත් කොච්චර ප්‍රයෝජනවත්ද කියන ප්‍රශ්නේ තියෙනවා.

    කොහොම උනත් ideas එකතු කරලා බලමු මුලින් (y) (y)