බැලුමක් පුම්බල ටික දවසක් තිබ්බම නිකන්ම බැහැල යනවා.
මේ දවස් වල ජෙප්පෝ පිම්බිල ඉන්නේ, අකු සෝෂල් මිඩියා ජනපති පිම්බීම හන්ද.
ජනාධිපතිවරණයට තව අවුරුදු 3ක් තියෙනවා.
ඉතින් දැන්ම පිම්බිල ඒ වෙනකොට බැහැල යන සම්භාවිතාව බොහොම වැඩියි නේද?
ඇයි ජෙප්පෝ අකු පුම්බන්නේ, අපරාදේ නේද.
හරියට මුහුද ගව් ගණන් තියෙද්දී අමුඩේ ගහනවා වගේ.
පිම්බිල එක්කෝ පිපිරිලා යයි.
නැත්නම් පිම්බිලා ටික කලක් ගිහින් අකිලිලා පොඩි වෙලා යයි.
දැන් ජෙප්පෝ ඇවිස්සුනු කඩි ගුල වගේ එයි.