බැලුම

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,034
    13,647
    113
    පෘථිවිය
    බැලුමක් පුම්බල ටික දවසක් තිබ්බම නිකන්ම බැහැල යනවා.

    මේ දවස් වල ජෙප්පෝ පිම්බිල ඉන්නේ, අකු සෝෂල් මිඩියා ජනපති පිම්බීම හන්ද.

    ජනාධිපතිවරණයට තව අවුරුදු 3ක් තියෙනවා.

    ඉතින් දැන්ම පිම්බිල ඒ වෙනකොට බැහැල යන සම්භාවිතාව බොහොම වැඩියි නේද?

    ඇයි ජෙප්පෝ අකු පුම්බන්නේ, අපරාදේ නේද.

    හරියට මුහුද ගව් ගණන් තියෙද්දී අමුඩේ ගහනවා වගේ.

    පිම්බිල එක්කෝ පිපිරිලා යයි.

    නැත්නම් පිම්බිලා ටික කලක් ගිහින් අකිලිලා පොඩි වෙලා යයි.

    දැන් ජෙප්පෝ ඇවිස්සුනු කඩි ගුල වගේ එයි.

    inflated04.jpg

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,408
    36,331
    113
    මැදමහනුවර
    වෙන එකෙක් ආවොත් උඹ කියන එක වෙයි හැබැයි දේශපාලනේ නොහිටපු නන්දෙ වගේ කෙනෙක් හරියන්නෑ කියලා තේරිලා ඉවරයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,514
    1
    57,641
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙප්පො දිනන්නෙ නැති බව දන්න බයියා මොකද මේ 🤔 ? ඇත්තටම බය තියෙන්නෙ හැටනම ලක්සෙන් කීදෙනක් හැලිලද කියල නේද? ඒක චන්දයක් තියලම බලන්න ඕනෙ. මට හිතෙන්නෙ හාඩ් කෝ බයිසන්ල විතරයි දැන් නන්දෙට ඉන්නෙ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,926
    113
    29
    ලොවෙත් නැති තැනක

    හරියට ස වගේ... දැන් මිඩියාවලින් පුම්බපු බැලුම අර කට්ට අනින හුම්තිගේ කට්ට ඇනිලා පිපිරිලා වටේටම ඕජස් විසිවෙලා. ඒ ඔජස් බයිසන්ලා පුම්කේ ගහගෙන.​

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,915
    165,774
    113
    එකමත් එක රටක
    කිරියේ අනුරය ගැන වැඩිම ත්‍රෙඩ් දාල තියෙන්නේ කවුද කියලා පොඩ්ඩක් හොයල බලන්න.
    මොකෙක්වත් ඌ ගැන කතා කරන්නේ නැති වෙලාවේ දවස ගානේ ඌ ගැන කතා කරන්නේ ඒ ජාතියේ උන් තමයි...

    bison GIF
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    හරියට ස වගේ... දැන් මිඩියාවලින් පුම්බපු බැලුම අර කට්ට අනින හුම්තිගේ කට්ට ඇනිලා පිපිරිලා වටේටම ඕජස් විසිවෙලා. ඒ ඔජස් බයිසන්ලා පුම්කේ ගහගෙන.​

    රාජිතට කෙලෙවෙයිද බන් ? එතකොට උඹලගේ Media Unit එක වැඩ කරන්නේ චතුර කියන විදිහටද ? 🤭
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,034
    13,647
    113
    පෘථිවිය
    වෙන එකෙක් ආවොත් උඹ කියන එක වෙයි හැබැයි දේශපාලනේ නොහිටපු නන්දෙ වගේ කෙනෙක් හරියන්නෑ කියලා තේරිලා ඉවරයි
    එතකොට දැනට ඉන්න දේශපාලකයෝ ඔක්කොම සත්ගුණවත් එවුන්?
    මාරා, පොනිල්, පැඩ් සජි, ලප සේන, මුන් ඔක්කොම සත් ගුණවත්?

    හරියට ස වගේ... දැන් මිඩියාවලින් පුම්බපු බැලුම අර කට්ට අනින හුම්තිගේ කට්ට ඇනිලා පිපිරිලා වටේටම ඕජස් විසිවෙලා. ඒ ඔජස් බයිසන්ලා පුම්කේ ගහගෙන.​

    ආතල් නම්බර් වන්
    ------ Post added on Oct 20, 2021 at 11:21 AM

    කිරියේ අනුරය ගැන වැඩිම ත්‍රෙඩ් දාල තියෙන්නේ කවුද කියලා පොඩ්ඩක් හොයල බලන්න.
    මොකෙක්වත් ඌ ගැන කතා කරන්නේ නැති වෙලාවේ දවස ගානේ ඌ ගැන කතා කරන්නේ ඒ ජාතියේ උන් තමයි...

    bison GIF
    ජෙප්පෝ අවුස්සලා ගන්න ආතල් එක
    පොහොට්ටුවෝ, ටැලිපෝන්, අලි අවුස්සලා ගන්න බැහැ
    ------ Post added on Oct 20, 2021 at 11:22 AM