TRAVEL RESTRICTIONS EXTENDED. NO TRAINS, NO OIL #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    පලාත් අතර සන්චරන සිමා ඔක්තෝම්බර් 31 දක්වා දිර්ඝ කෙරේ.

    🔴දුම්රිය ධාවනය දින නියමයක් නොමැතිව‍ කල් දැමේ.

    🔴 මේ මාසෙට ඉන්ධන ගේන්න ඩොලර් මිලියන 350ක් නෑ.. ඉන්දියාවෙන් ඒක ණයට ඉල්ලුවා…- දයාසිරි
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,941
    198,255
    113
    Colombo, Sri Lanka
    train GIF
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෝච්චි වල යන්න එපා. පරිසරේ දූෂණය වෙනවා. බයිසිකලේ යන්න. ඇඟටත් හොඳයි. දියුණු රටවල් වල මේක තමයි ක්‍රමේ. අපේ සර් ලංකාව නෙදර්ලන්තේ වගේ කරන්න යන්නේ. බයිසකලෙන් යන්න, බෝට්ටුවෙන් කොළඹට යන්න හදන්නේ. ගුප්පියන්ට රිදෙයි :P
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒක තමයි එහෙනං මේ හදිසියේ ජොගිං ට්‍රැක් ටික හදන්න ගත්තේ, කොහෙද මිට්ටෝ කුපිතවුනානේ. 🤔

    දුක් වෙන්න එපා, කොහොමත් නන්දේ උඹලව අනාගතේට ගෙනිහින් තියෙන්නේ. ඉස්කෝලේ යනකාළේ ඉගෙනගත්තා නේද දවසක් එනවා කියලා ඛනිජ තෙල් නැතිවෙලා කුල්ල කුජීත වෙලා යන 🤣🤣