TRAVEL RESTRICTIONS EXTENDED. NO TRAINS, NO OIL #BREAKING

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ට්‍රේන් දුවන්නේ නැත්තේ ඩීසල් නැතිනිසා

    ඉදිරියේදී සිංහලුන්ට සලාක ක්‍රමයකට පෙට්‍රල් දෙන්න ඉඩ තීනවා
    බස් , වෙනත් සේවා සඳහා විතරක් සාමාන්‍ය විදිහට ඉන්ධන නිකුත් කරලා පෞද්ගලික වාහන වලට සලාක ක්‍රමයට
    පෙට්‍රල් 250 , ඩීසල් 200 කලොත් සාමන්‍ය විදිහට පවත්වාගෙන යන්න පුළුවන් වෙයි එත් එකත් ඩොලර් කේස් නිසා අමාරු වෙඉ
    කොටින්ම පෙට්‍රල් 500 ට වත් දෙන්න බැරි තත්වයක් එන්න ඉඩ තීනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,656
    165,100
    113
    එකමත් එක රටක
    ට්‍රේන් දුවන්නේ නැත්තේ ඩීසල් නැතිනිසා

    ඉදිරියේදී සිංහලුන්ට සලාක ක්‍රමයකට පෙට්‍රල් දෙන්න ඉඩ තීනවා
    බස් , වෙනත් සේවා සඳහා විතරක් සාමාන්‍ය විදිහට ඉන්ධන නිකුත් කරලා පෞද්ගලික වාහන වලට සලාක ක්‍රමයට
    පෙට්‍රල් 250 , ඩීසල් 200 කලොත් සාමන්‍ය විදිහට පවත්වාගෙන යන්න පුළුවන් වෙයි එත් එකත් ඩොලර් කේස් නිසා අමාරු වෙඉ
    කොටින්ම පෙට්‍රල් 500 ට වත් දෙන්න බැරි තත්වයක් එන්න ඉඩ තීනවා
    කෝටි ගන්න දීල කොරෝනා කාලේ ගත්ත වාහන ටිකට මොකද කරන්නේ ?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,485
    124,439
    113
    දෙහිවල
    යන උන්ට දෙනවා තමන්ගේ වාහනේ අරන් කැමති තැනකට
    හැබැයි පොදු ප්‍රවාහනය පටන්ගන්න හැකියාවක් නැහැ
    එක්කෝ කෙලින් කියන්න ඕන අපහසුතාවය

    මුරුකන්ඩි වෙනකන් ආවා දෙහිවල ඉදන්, එක තැනකින් බැලුවේ නැහැ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පොඩ්ඩක් හිටපල්ල සෙවල නන්දය කාබනික ඉන්ධන ආනයනය කරන්න යන්නෙ
    පොසිල ඉන්ධන කෝමත් කාබනික තමා හුප්තෝ.. තෝත් විද්‍යාව පීරියඩ් එක කට් කලාද අර ඉරෝසන් සොන්නයා වගේ..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ATK0ByV.jpeg
    ආයෙ මුන්ව සයිකල් වල යවමුද @erozan
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    පොසිල ඉන්ධන කෝමත් කාබනික තමා හුප්තෝ.. තෝත් විද්‍යාව පීරියඩ් එක කට් කලාද අර ඉරෝසන් සොන්නයා වගේ..
    මම කිව්වෙ ග්ලිරිසීඩියා ගස්වලින් වලින් හදපු එව්ව බන්
     
    • Haha
    Reactions: kasun090354t

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    යන උන්ට දෙනවා තමන්ගේ වාහනේ අරන් කැමති තැනකට
    හැබැයි පොදු ප්‍රවාහනය පටන්ගන්න හැකියාවක් නැහැ
    එක්කෝ කෙලින් කියන්න ඕන අපහසුතාවය

    මුරුකන්ඩි වෙනකන් ආවා දෙහිවල ඉදන්, එක තැනකින් බැලුවේ නැහැ
    Check karana thanuth thiynawa neda bro
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,160
    36,173
    113
    කෑගල්ල

    මොනවිහිලුද බන් මේවා මන් අද තමා ගෙදර ඉදන් අවේ වැලිමඩ නුවර එලිය හරහා ඔය අපූරුවට WP වාහන ටිකයි මිනිස්සුයි හිටියේ. වැව ඇරලා, මල් වත්ත ඇරලා, ඔක්කොම සෙනග.​

    ඒකත් හොදා, ඒහේ මිනිස්සුත් කියක් හරි හොයාගන්න එපැයි, යන එකේක් මාස් දාලා පරිස්සමට ගිහින් වරේල්ලා. කොහෙවත් බලන්නේ නෑ.​

    • Like
    Reactions: NRTG

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,618
    1
    4,455
    113
    Matale
    ඉරිදා මාතලේ ඉදලා මීගමු ආවා එක thanakinwath නතර කරේ නෑ,පළාත් අතර සංචරණ සීමා කියන්නේ විහිළුවක්
    මම අප්‍රේල් ඉදලා කොළඹ එන්නේ කුරුණෑගල, ගිරිවුල්ල, කටුනායක හරහා හැම සතියකම. අද වෙනකං කොහෙන්වත් බලලා නෑ කොහෙද යන්න කියලා.
    අනික උබලට කියන්න දැන් සති දෙකක ඉදලා උතුරු නැගෙනහිර ට තෙල් දෙන්නේ IOC එකෙන් අරගෙන. ඩොලර් නැති නිසා සල්ලි අච්චු ගහන්නේ ඒවට දෙන්න. ඔන්න ඕකයි තත්වෙ.