TRAVEL RESTRICTIONS EXTENDED. NO TRAINS, NO OIL #BREAKING

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    🔴 BREAKING NEWS
    පලාත් අතර සන්චරන සිමා ඔක්තෝම්බර් 31 දක්වා දිර්ඝ කෙරේ.

    🔴දුම්රිය ධාවනය දින නියමයක් නොමැතිව‍ කල් දැමේ.

    🔴 මේ මාසෙට ඉන්ධන ගේන්න ඩොලර් මිලියන 350ක් නෑ.. ඉන්දියාවෙන් ඒක ණයට ඉල්ලුවා…- දයාසිරි


    one and only country SRI Lanka, that quarantine law is imposed due to Fuel shortage for Public transport 😂😂😂

    Other countries also can follow this by logic 😁 if they also yet to bankrupt
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,930
    1
    100,446
    113
    33
    Kalutara
    කොච්චි දුවන්න ඩීසල් නැත්තන් වහලා දැම්ම නම් හරි ඕක නිකන් වැඩ කරන උන්ට පඩි ගෙවා ගෙවා තියන් ඉන්නේ.