කොළඹ නුවර

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    කොළඹ ඉදලා පේරාදෙණිය TH එකට යන්න ඕන නම් කොහොමද බන් බස් එකේ යන්න ඕන? මොන බසස් වල ද? කොතන ද බහින්න ඕන?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    කොළඹ ඉදලා පේරාදෙණිය TH එකට යන්න ඕන නම් කොහොමද බන් බස් එකේ යන්න ඕන? මොන බසස් වල ද? කොතන ද බහින්න ඕන?
    peradeniya garden eka pahu unama ena 1st halt eke behepan....... normaly konda kiyanawa .. enakota dakunu peththa balagena waren board eka tiyenawa.....

    https://www.google.lk/maps/place/Te...101c39f78aff0428!8m2!3d7.2662787!4d80.5976541
     
    Attachments

    • 1634787685581.png
      1634787685581.png
      27.3 KB · Views: 45
    • Like
    Reactions: amino and skylander

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    TH කියන්නේ මොකද්ද බන්. පේරාදෙණිය හරහා තමා කොළඹ ඉදන් නුවරට බස් යන්නේ. උඹට ඕන තැනින් බහින්න පුළුවන්.
     
    • Like
    Reactions: amino and skylander

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,625
    113
    Malwatta issaraha thiyenne Sirimawo Children Hospital eka. Eka pitipasse thamayi TH Peradeniya thiyenne. Getambe bodhiya Saha Palama athara wage.
     
    • Like
    Reactions: skylander

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ දවස් වල නම් කොළඹ Central bus stand එකේ නුවර යන CTB තිබේ. Private bus තියෙනවා, කොහේ නවත්තනවා ද දන්නේ නෑ. (නුවර, මාතලේ, වගේ නුවර පහු කරගෙන යන ඕනේ එකක යන්න පුළුවන්).

    නුවරින් එනකොට bus තියෙන්නේ බෝගම්බර Bus stand එකේ එළියේ, මේ දවස් වල කොලඹ නුවර bus stand එක ඇතුලට දාන්නේ නෑ. 🤭 🤭 🤭

    ගිහින් පේරාදෙණිය Hospital එක ලගින් බහින්න. පේරාදෙණිය Garden එක පහු වෙන්කොට තියන ඊළඟ halt එක.

    TH කියන්නේ මොකද්ද බන්. පේරාදෙණිය හරහා තමා කොළඹ ඉදන් නුවරට බස් යන්නේ. උඹට ඕන තැනින් බහින්න පුළුවන්.
    මම හිතන්නේ teaching hospital කියන එක මේ කියන්නේ.
    ------ Post added on Oct 21, 2021 at 10:00 AM
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මේ දවස් වල නම් කොළඹ Central bus stand එකේ නුවර යන CTB තිබේ. Private bus තියෙනවා, කොහේ නවත්තනවා ද දන්නේ නෑ. (නුවර, මාතලේ, වගේ නුවර පහු කරගෙන යන ඕනේ එකක යන්න පුළුවන්).

    නුවරින් එනකොට bus තියෙන්නේ බෝගම්බර Bus stand එකේ එළියේ, මේ දවස් වල කොලඹ නුවර bus stand එක ඇතුලට දාන්නේ නෑ. 🤭 🤭 🤭

    ගිහින් පේරාදෙණිය Hospital එක ලගින් බහින්න. පේරාදෙණිය Garden එක පහු වෙන්කොට තියන ඊළඟ halt එක.

    මම හිතන්නේ teaching hospital කියන එක මේ කියන්නේ.
    ------ Post added on Oct 21, 2021 at 10:00 AM
    පේරාදෙණියට කීයක් වගේ යනවා ද එක් කෙනෙකුට?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පේරාදෙණියට කීයක් වගේ යනවා ද එක් කෙනෙකුට?
    Update!

    ඔය උඩ දාලා තියන ගාන හරි ඇති.

    Normal නම් 200 ට අඩුයි. 180 ක් වගේ බං.

    මම සාමාන්‍යයෙන් යන්නේ 17 පානදුර නුවර bus එකේ. ගාන හරියට මතක නෑ.
     
    • Like
    Reactions: skylander

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    mewage eewa paavchchi kalaama uththara denna puluwan pirisa simaa wenawa
    e wage deewal pirisakata saamaanya deyak unaata
    bahutharayak owa pavichchi karanne ne
    anika
    th walata definition godak thiyanawa

    TH කියන්නේ මොකද්ද බන්
    mata hithena idiyata meyaa methana ahala thiyenne
    Teaching Hospital
    eka gena bro