peradeniya garden eka pahu unama ena 1st halt eke behepan....... normaly konda kiyanawa .. enakota dakunu peththa balagena waren board eka tiyenawa.....කොළඹ ඉදලා පේරාදෙණිය TH එකට යන්න ඕන නම් කොහොමද බන් බස් එකේ යන්න ඕන? මොන බසස් වල ද? කොතන ද බහින්න ඕන?
මම හිතන්නේ teaching hospital කියන එක මේ කියන්නේ.TH කියන්නේ මොකද්ද බන්. පේරාදෙණිය හරහා තමා කොළඹ ඉදන් නුවරට බස් යන්නේ. උඹට ඕන තැනින් බහින්න පුළුවන්.
පේරාදෙණියට කීයක් වගේ යනවා ද එක් කෙනෙකුට?මේ දවස් වල නම් කොළඹ Central bus stand එකේ නුවර යන CTB තිබේ. Private bus තියෙනවා, කොහේ නවත්තනවා ද දන්නේ නෑ. (නුවර, මාතලේ, වගේ නුවර පහු කරගෙන යන ඕනේ එකක යන්න පුළුවන්).
නුවරින් එනකොට bus තියෙන්නේ බෝගම්බර Bus stand එකේ එළියේ, මේ දවස් වල කොලඹ නුවර bus stand එක ඇතුලට දාන්නේ නෑ.![]()
![]()
ගිහින් පේරාදෙණිය Hospital එක ලගින් බහින්න. පේරාදෙණිය Garden එක පහු වෙන්කොට තියන ඊළඟ halt එක.
මම හිතන්නේ teaching hospital කියන එක මේ කියන්නේ.
------ Post added on Oct 21, 2021 at 10:00 AM
පේරාදෙණියට කීයක් වගේ යනවා ද එක් කෙනෙකුට?
Update!පේරාදෙණියට කීයක් වගේ යනවා ද එක් කෙනෙකුට?
ගොනෝ....,මොන බසස් වල ද?
කොළඹ නුවර බස් එක 01
mewage eewa paavchchi kalaama uththara denna puluwan pirisa simaa wenawa
mata hithena idiyata meyaa methana ahala thiyenneTH කියන්නේ මොකද්ද බන්
නෑ නුවර ට දැන් 220 යි
මේක 2017 එකක් , එක නිසා ගාන වැඩි ඇති දැන්නෑ නුවර ට දැන් 220 යි
