Nagananda is a true legend. You will understand after watching these 2 videos

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Happy Clapping GIF by Originals
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    සන්ඛ කියන්නෙ සට්ටැම්බියෙක්. මූත් නාමල්ගෙ ක්‍රමයට ලෝයර් කෙනෙක් උන කෙනෙක්ද කොහෙද. නාගානන්ද එක්ක තර්ක කරන්න ගිහින් චැනල් එකත් එක්කම නෑවා.

    අනුර මේ වගේ මිනිස්සු ලන්කර ගන්න ඕනේ, අර නව පරපුර වගේ ජේවීපී ස්ටේජ් නැගලා යූන්පී චන්ද දාන මෝඩයී නෙමෙයි.
    ------ Post added on Oct 28, 2021 at 9:10 PM
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    සන්ඛ කියන්නෙ සට්ටැම්බියෙක්. මූත් නාමල්ගෙ ක්‍රමයට ලෝයර් කෙනෙක් උන කෙනෙක්ද කොහෙද. නාගානන්ද එක්ක තර්ක කරන්න ගිහින් චැනල් එකත් එක්කම නෑවා.

    අනුර මේ වගේ මිනිස්සු ලන්කර ගන්න ඕනේ, අර නව පරපුර වගේ ජේවීපී ස්ටේජ් නැගලා යූන්පී චන්ද දාන මෝඩයී නෙමෙයි.
    ------ Post added on Oct 28, 2021 at 9:10 PM
    yes bro exactly
     
    • Like
    Reactions: sakuntha1996

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මටනම් තියෙන්නෙ වෙනස් කතාවක්.
    ඉස්සෙල්ලා බැලුවෙ සේපාලගේ වර්ෂන් එක. ඊට පස්සෙ දෙරණ නාගානන්ද එක්ක කරන ඉන්ටවීව් එක බලුවා (සේපාල කියන්නෙ ඇත්තද කියලා බලන්න).
    දෙරණ ගැන කියන්න කප්පරක් වැරදි තිබුනත්, නාගානන්දගෙන් අහපු කිසිම ප්‍රශ්නෙකට තර්කානුකූල උත්තරයක් දෙන්න මනුස්සයට බැරි උනා.
    කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ උත්තර දුන්නෙ. මම නාගානන්දගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු උනා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,814
    16,955
    113
    Kottawa
    මටනම් තියෙන්නෙ වෙනස් කතාවක්.
    ඉස්සෙල්ලා බැලුවෙ සේපාලගේ වර්ෂන් එක. ඊට පස්සෙ දෙරණ නාගානන්ද එක්ක කරන ඉන්ටවීව් එක බලුවා (සේපාල කියන්නෙ ඇත්තද කියලා බලන්න).
    දෙරණ ගැන කියන්න කප්පරක් වැරදි තිබුනත්, නාගානන්දගෙන් අහපු කිසිම ප්‍රශ්නෙකට තර්කානුකූල උත්තරයක් දෙන්න මනුස්සයට බැරි උනා.
    කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ උත්තර දුන්නෙ. මම නාගානන්දගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු උනා.

    meka thamai matath hithune... uththara deddi point ekata uththara dunne na.. hena ego eken uththara dunne.. kochchara ego eka thibbath hariyata point ekata uththara dunna nam kisi prashnayak na
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    meka thamai matath hithune... uththara deddi point ekata uththara dunne na.. hena ego eken uththara dunne.. kochchara ego eka thibbath hariyata point ekata uththara dunna nam kisi prashnayak na
    ඔව් බන්, නාගනන්දට මේන් මීඩියා වලින් තැනක් දෙන්නෙ නෑ කියලා අවලාද කිය කියා හිටියා. දීපු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්තෙ නෑ.
     
    • Haha
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔව් බන්, නාගනන්දට මේන් මීඩියා වලින් තැනක් දෙන්නෙ නෑ කියලා අවලාද කිය කියා හිටියා. දීපු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්තෙ නෑ.

    මීඩියා වලින් තැනක් dipu hati penuna.... hik.
    NAGA kiyanawa wage puthgalayo matha viswasa karala aurudu 70 ganak dan rata karane. E nisa dan wath NAGA constitution eka gana hithana.
     
    • Haha
    Reactions: EVC

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මීඩියා වලින් තැනක් dipu hati penuna.... hik.
    NAGA kiyanawa wage puthgalayo matha viswasa karala aurudu 70 ganak dan rata karane. E nisa dan wath NAGA constitution eka gana hithana.
    මචං නාගානන්දගේ ව්‍යවස්ථාව ඔය විදිහට ගේන්න පුලුවන්නම් ගෝටා වගේ කෙනෙකුටත් පුලුවන්ද ඊළඟ චන්දෙදි ව්‍යවස්ථාවක් සයිඩ් එකෙන් ඉදිරිපත් කරගන චන්දෙට ඇවිල්ලා චන්දෙ දින්නොත් එයා ඉදිරිපත් කරපු ව්‍යවස්ථාව සම්මතයි කියලා කියන්න?? උත්තරයක් ඕන.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මචං නාගානන්දගේ ව්‍යවස්ථාව ඔය විදිහට ගේන්න පුලුවන්නම් ගෝටා වගේ කෙනෙකුටත් පුලුවන්ද ඊළඟ චන්දෙදි ව්‍යවස්ථාවක් සයිඩ් එකෙන් ඉදිරිපත් කරගන චන්දෙට ඇවිල්ලා චන්දෙ දින්නොත් එයා ඉදිරිපත් කරපු ව්‍යවස්ථාව සම්මතයි කියලා කියන්න?? උත්තරයක් ඕන.

    Oyath Derana Sanka wage danne nathuwa katha karanne. Mulin constitution eka balala inna bro.
    https://elakiri.com/threads/nagas-constitution-online.2012948

    Prasidental eka diana apekshakaya me constitution eke thiyena dewal karanna badila innawa.
    bari unoth eyawa e durayen nerapanna puluwan.

    Ithin kauru dinuwath me constitution eka follow karanna onemai pitin yanna ba.