Watch this first
Then this
Rallata banina aya meka baluwa nam hodai
Then this
Rallata banina aya meka baluwa nam hodai
Uba vage modayo inna nisa lankava goda yanne na bnනාගානන්දට අනුරට බනින්නේ හොරෙන් රාජපක්ෂ කක්කා වලට ලව් කරන උන්
Umbeta mol da?Uba vage modayo inna nisa lankava goda yanne na bn
yes bro exactlyසන්ඛ කියන්නෙ සට්ටැම්බියෙක්. මූත් නාමල්ගෙ ක්‍රමයට ලෝයර් කෙනෙක් උන කෙනෙක්ද කොහෙද. නාගානන්ද එක්ක තර්ක කරන්න ගිහින් චැනල් එකත් එක්කම නෑවා.
අනුර මේ වගේ මිනිස්සු ලන්කර ගන්න ඕනේ, අර නව පරපුර වගේ ජේවීපී ස්ටේජ් නැගලා යූන්පී චන්ද දාන මෝඩයී නෙමෙයි.
------ Post added on Oct 28, 2021 at 9:10 PM
මටනම් තියෙන්නෙ වෙනස් කතාවක්.
ඉස්සෙල්ලා බැලුවෙ සේපාලගේ වර්ෂන් එක. ඊට පස්සෙ දෙරණ නාගානන්ද එක්ක කරන ඉන්ටවීව් එක බලුවා (සේපාල කියන්නෙ ඇත්තද කියලා බලන්න).
දෙරණ ගැන කියන්න කප්පරක් වැරදි තිබුනත්, නාගානන්දගෙන් අහපු කිසිම ප්‍රශ්නෙකට තර්කානුකූල උත්තරයක් දෙන්න මනුස්සයට බැරි උනා.
කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ උත්තර දුන්නෙ. මම නාගානන්දගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු උනා.
ඔව් බන්, නාගනන්දට මේන් මීඩියා වලින් තැනක් දෙන්නෙ නෑ කියලා අවලාද කිය කියා හිටියා. දීපු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්තෙ නෑ.meka thamai matath hithune... uththara deddi point ekata uththara dunne na.. hena ego eken uththara dunne.. kochchara ego eka thibbath hariyata point ekata uththara dunna nam kisi prashnayak na
ඔව් බන්, නාගනන්දට මේන් මීඩියා වලින් තැනක් දෙන්නෙ නෑ කියලා අවලාද කිය කියා හිටියා. දීපු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්තෙ නෑ.
මචං නාගානන්දගේ ව්‍යවස්ථාව ඔය විදිහට ගේන්න පුලුවන්නම් ගෝටා වගේ කෙනෙකුටත් පුලුවන්ද ඊළඟ චන්දෙදි ව්‍යවස්ථාවක් සයිඩ් එකෙන් ඉදිරිපත් කරගන චන්දෙට ඇවිල්ලා චන්දෙ දින්නොත් එයා ඉදිරිපත් කරපු ව්‍යවස්ථාව සම්මතයි කියලා කියන්න?? උත්තරයක් ඕන.මීඩියා වලින් තැනක් dipu hati penuna.... hik.
NAGA kiyanawa wage puthgalayo matha viswasa karala aurudu 70 ganak dan rata karane. E nisa dan wath NAGA constitution eka gana hithana.
මචං නාගානන්දගේ ව්‍යවස්ථාව ඔය විදිහට ගේන්න පුලුවන්නම් ගෝටා වගේ කෙනෙකුටත් පුලුවන්ද ඊළඟ චන්දෙදි ව්‍යවස්ථාවක් සයිඩ් එකෙන් ඉදිරිපත් කරගන චන්දෙට ඇවිල්ලා චන්දෙ දින්නොත් එයා ඉදිරිපත් කරපු ව්‍යවස්ථාව සම්මතයි කියලා කියන්න?? උත්තරයක් ඕන.