FRIMI නොකියා සල්ලි කපාගන්නවා

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    ඉතිං NSB වගේ Free නේ කෙළින්ම. ඉන්ටර්නෙට් බෑන්කින් වලටවත් චාර්ජ් කරන්නෙ නෑ.
    BOC වුණත් රුපියල් 200යි අවුරුද්දට කාඩ් එකට. ඉන්ටර්නෙට් බෑන්කින් Free of charge for Smartgen accounts
    Passe salli kapai nsb eken. Peoples eketh mualdi free thamai dunne. Boc nam ela
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Passe salli kapai nsb eken. Peoples eketh mualdi free thamai dunne. Boc nam ela
    NSB දැන් අවුරුදු ගානක් වෙනව සමහරවිට චාර්ජ් කරයි. පීපල්ස් එක 25ක් කපන්නෙ SMS වලටද නැත්නම් ඉන්ටර්නෙට් බෑන්කින් වලටද බං?
    BOC වල නම් චාර්ජ් කරන්න බෑ මොකද උං අපිට SmartGen කියල පාස් පොතත් අයින් කරේ මේක නිකං දෙනව කියල පොරොන්දු වෙලා නේහ් :D :D
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    NSB දැන් අවුරුදු ගානක් වෙනව සමහරවිට චාර්ජ් කරයි. පීපල්ස් එක 25ක් කපන්නෙ SMS වලටද නැත්නම් ඉන්ටර්නෙට් බෑන්කින් වලටද බං?
    BOC වල නම් චාර්ජ් කරන්න බෑ මොකද උං අපිට SmartGen කියල පාස් පොතත් අයින් කරේ මේක නිකං දෙනව කියල පොරොන්දු වෙලා නේහ් :D :D
    SMS වලට නේද? :confused:
     
    • Like
    Reactions: KMAInteract

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    කියන්නැතුව card එකේ annual fee එකක් add කරලා එක පාරක් සල්ලි කැපුවට ඒ වෙලාවෙම card remove කරාට app එක use කරා. අලුතෙන් bank වල එන මොන මොන app තිබ්බත් Frimi එකේ තියන UI එක stable එකට හරියන app එකක් මම තාම දැක්කෙ නෑ (Flash, SOLO තාම use කරේ නෑ). ලඟදි offers තියනවා කියලා uPay කියලා app එකක් දැම්මා. හිනත් ගියා open කරාට පස්සේ. තව යාළුවෙක්ගෙ people bank app එකක් දැක්කා ඒකත් ඕන්නෑ. අනික මම හිතන්නේ වැඩිම වැඩගොඩක් තියන stable ම app එක Frimi. Fixed deposit, Saving Pot, Bucket List, Split Pay with Friends, Cash Tokens [Without any card or bank account anyone get money from sms (SMS code can use in ATM)] මේ වගේ features ටිකක් different name වලින් වත් වෙන app එකක දැක්කෙ නෑ. හොරෙන් සල්ලි කපපු එකනම් ඔය මොකක් වුනත් UI ඇරෙන්න අනුමත කරන්න බෑ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Goo service ekak, 2019 math dagatta, passe meheta awith eka parak podi wadkata salli mehen frimi ekata transfer karanna baluwama eka ba, ita passe unge cs ekata katha karala kiuwa man lankawe newei inne, mata mehen account ekata salli ewanna ba kiyala, passe un kiyapi rata idan ehema meheta salli ewanna balu, passe un mage card eka block karala thibba, unta nikan eka risky wage nikan black money da dan na ane oya ewanne wage scene ekak kiyala...

    unta hukaganna kiyala math ain una, card eka ain karalama damma, NEVER RECOMMEND to anyone :yes:
    Using Sampath, it's the best :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    NTB ලගදිම උන්ගේ ඔන්ලයින් බෑංකින් වලටත් හොද ගානක් කපන්නලු යන්නේ....... මම මේ ඉන්නේ ඒ කතාවට එනකම්..... උන්ගේ අම්මා මුත්තා මතක් කරල දෙන්න......!!
    :angry: :angry: :angry:
     
    • Wow
    Reactions: NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    NSB දැන් අවුරුදු ගානක් වෙනව සමහරවිට චාර්ජ් කරයි. පීපල්ස් එක 25ක් කපන්නෙ SMS වලටද නැත්නම් ඉන්ටර්නෙට් බෑන්කින් වලටද බං?
    BOC වල නම් චාර්ජ් කරන්න බෑ මොකද උං අපිට SmartGen කියල පාස් පොතත් අයින් කරේ මේක නිකං දෙනව කියල පොරොන්දු වෙලා නේහ් :D :D
    Internet banking walata. E sms ekema thiyenne ib,mb fee 25/- kiyala. People sms free danna tharamin.boc 10 per month normal acc walata.

    Oya porondu nam sure ne
     
    • Like
    Reactions: KMAInteract