මේකෙන් select වුණොත් job එක හම්බවෙන්නේ මොන වගේ රජයේ ආයතන වලද?
class iii කියන්නේ private එකක IT assistant වගේ job role එකක්ද?
35,000/= ක් හම්බවුණත් මේ කාලේ විදියට යන්තම් ජීවත් වෙන්න විතරනේ පුලුවන්. මේකෙන් ගිහින් promotions ගන්න class ii වගේ යන්න කොච්චර කල් ඉන්න වෙයිද?