Sri Lanka ICT Service Class III 2021 exam

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    මේකෙන් select වුණොත් job එක හම්බවෙන්නේ මොන වගේ රජයේ ආයතන වලද?

    class iii කියන්නේ private එකක IT assistant වගේ job role එකක්ද?

    35,000/= ක් හම්බවුණත් මේ කාලේ විදියට යන්තම් ජීවත් වෙන්න විතරනේ පුලුවන්. මේකෙන් ගිහින් promotions ගන්න class ii වගේ යන්න කොච්චර කල් ඉන්න වෙයිද?

    :unsure:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    department (IT unit wala), AG office wala, schools wala..
    ow meke job position eka "ICT Assistant"
    class II walata promote wennanam IT degree ekak ekka 5 years service eke idala class II limited exam karanna wenawa
    (IT degree thiyanam class ii open exam karanna puluwan without experience. ekath gazette karala thiyenne)
     
    • Like
    Reactions: xVOLDYx and lilman

    Thank you!
    මේකට යන එකෙයි private එකක IT assistant යන එකෙයි වාසි අවාසි මොනවාද? :unsure:
     
    • Like
    Reactions: lilman

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Neddakin 50n mnw krnnd bn
    50k denne na.. max 37k labei muladi

    Thank you!
    මේකට යන එකෙයි private එකක IT assistant යන එකෙයි වාසි අවාසි මොනවාද? :unsure:
    pvt ewai salary wadi.. wedath wadi..
    govt nisa meka job security wadi.. agrahara, loan benefits, pension owa tamai advantages
    ------ Post added on Oct 23, 2021 at 2:27 PM
     
    • Like
    Reactions: xVOLDYx

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මේකට උබල දැම්මද ? දාපු උන්ට ආවද?

    මම දැම්මා.. rs 600 ක් ගියා. අන්තිමේ එක්සෑම් එකත් නෑ සල්ලිත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ.
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    me wage salary ekakata degree thiyana minissu yanwada bn? Masters thibbath 200k ta wada aduine uparima masekata. Private sector eke 5+ years kiyanne kohomath 300k+ monthly gannawa
     
    • Like
    Reactions: lilman

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    me wage salary ekakata degree thiyana minissu yanwada bn? Masters thibbath 200k ta wada aduine uparima masekata. Private sector eke 5+ years kiyanne kohomath 300k+ monthly gannawa
    ඔව් ඒක හරි.හැබයි මේක වටිනව බන් තමන්ගෙම මුකුත් කරන උන්ට. බෙල්ල ගහල ගියත් risk එකක් ගන්න පුලුවන් නෙ බන්.
     
    • Like
    Reactions: kingcharith

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Dan OT walata kela wela tiyenne.dan gov job walin labena හුම්තක් na :(

    වැටුප් පරිමාණය
    MA – 1 – 1: 02/2016 රු. 27,910/- 10 x 300/- 7 x 350/- 12 x 600/- 12 x 710/- 49,080/- හි
    මූලික වැටුප් තලයෙහි පිහිටවනු ලැබේ. ඊට අමතරව ජීවන වියදම් දීමනාව ලෙස මසකට රු.
    7,800.00 ගෙවනු ලැබේ.

    Meke 49 kiyanne starting salary ekd
    Poddak explain krpnko oke kyla tyna eka
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    වැටුප් පරිමාණය
    MA – 1 – 1: 02/2016 රු. 27,910/- 10 x 300/- 7 x 350/- 12 x 600/- 12 x 710/- 49,080/- හි
    මූලික වැටුප් තලයෙහි පිහිටවනු ලැබේ. ඊට අමතරව ජීවන වියදම් දීමනාව ලෙස මසකට රු.
    7,800.00 ගෙවනු ලැබේ.

    Meke 49 kiyanne starting salary ekd
    Poddak explain krpnko oke kyla tyna eka
    naa awurudu 40k giyaama hambena salary :O 1st 10 years 300 annual increment next 7 years 350. oya X ekata passe tiyenne years. 1st year salary 27910i