මහෑශ් walathara in squid games

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,371
    113
    IMG_20211022_093904.jpg
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    අපේ රටේ ඔය ගේම ගැහුවනම් මොනා ද තියෙන සෙල්ලම් ටික?

    පපඩමයක් සද්දේ ඇහෙන්නේ නැතුව කන්න ඕනේ

    CTB බස් එකක ජනේලේ අරින්න ඕනේ

    අන්තිම එක තමයි, මේ ඉන්න 225ට ම ලබන පාරත් චන්දෙ දෙන්න ඕනේ
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ඒයා නිකන් අර කට්ටය මේකෙ දාන්නෙ Gif එකක් මන්නෙකුයී පිහියකුයී අතේ තියාගෙන හෙල්ලි හෙල්ලි ඉන්න කෙනා වගේ නේ😁🤭
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,371
    113
    ඒයා නිකන් අර කට්ටය මේකෙ දාන්නෙ Gif එකක් මන්නෙකුයී පිහියකුයී අතේ තියාගෙන හෙල්ලි හෙල්ලි ඉන්න කෙනා වගේ නේ😁🤭
    ඌ තමා මැහෑශ්

    ------ Post added on Oct 22, 2021 at 11:13 AM
     
    Last edited:

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    උබල හිතන විදියට අපේ ගෝඩ් උතුමාණන් අර Squid ගේම එක රන් කරානම් මොන වගේ ගේම් ඇතුළු කරාවිද?
     
    • Haha
    Reactions: pulasthikur

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    උබල හිතන විදියට අපේ ගෝඩ් උතුමාණන් අර Squid ගේම එක රන් කරානම් මොන වගේ ගේම් ඇතුළු කරාවිද?
    ඌ එහෙනම් ප්ලේයර්ස්ලා සෙට් එකටයි නාකියටයි හොස්ට් ලටයි ගාර්ඩ් ලටයි VIP ලටයි පොලිස් කාරයටයි මන්න පාරවල් දීලා,
    දුන්නෙන් අර රෙඩ්ලයිට් ග්‍රීන්ලයිට් බෝනික්කට විද විද,
    දූපතේ ඉන්න තලගොයි ටික දූපතෙන් එළවලා,
    සුමල් අයිය ලව්වා KFC අනාථ කුකුල්ලු ටිකක් ගෙන්නගෙන,
    එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දායි ඌ කරපු වීර ක්‍රියා ෆොටෝ ගහලා.
    කැප්ෂන් එක දායි "උබලට කොහෙන්ද මේවා" කියලා :lol:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,521
    6,122

    EjSHHtiWAAAKamT
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    meka hodaida episode kiyak tiyeda

    Say hello to my little friend

    ------ Post added on Oct 22, 2021 at 2:26 PM
    ඕක නෙමෙයි ඔරිජිනල් එක මේක. මෙන්න මේක.
    එපිසොඩ්ස් 09යි. මට නම් හොදයි.

    squid-game.jpg