මන්නෙන් තට්ටෙට කෙටීම..උබල හිතන විදියට අපේ ගෝඩ් උතුමාණන් අර Squid ගේම එක රන් කරානම් මොන වගේ ගේම් ඇතුළු කරාවිද?
"අන්තිම එක තමයි, මේ ඉන්න 225ට ම ලබන පාරත් චන්දෙ දෙන්න ඕනේ"
මේක ලේසි වැඩි![]()
ලෙවකන ට්‍රික් එකෙ මේකටත්අපේ රටේ ඔය ගේම ගැහුවනම් මොනා ද තියෙන සෙල්ලම් ටික?
පපඩමයක් සද්දේ ඇහෙන්නේ නැතුව කන්න ඕනේ