
dunne nathi eunta head shot eka hamba wenawa"අන්තිම එක තමයි, මේ ඉන්න 225ට ම ලබන පාරත් චන්දෙ දෙන්න ඕනේ"
මේක ලේසි වැඩි![]()

ඌ තමා මැහෑශ්ඒයා නිකන් අර කට්ටය මේකෙ දාන්නෙ Gif එකක් මන්නෙකුයී පිහියකුයී අතේ තියාගෙන හෙල්ලි හෙල්ලි ඉන්න කෙනා වගේ නේ![]()
ඌ එහෙනම් ප්ලේයර්ස්ලා සෙට් එකටයි නාකියටයි හොස්ට් ලටයි ගාර්ඩ් ලටයි VIP ලටයි පොලිස් කාරයටයි මන්න පාරවල් දීලා,උබල හිතන විදියට අපේ ගෝඩ් උතුමාණන් අර Squid ගේම එක රන් කරානම් මොන වගේ ගේම් ඇතුළු කරාවිද?
ඌ එහෙනම් ප්ලේයර්ස්ලා සෙට් එකටයි නාකියටයි හොස්ට් ලටයි ගාර්ඩ් ලටයි VIP ලටයි පොලිස් කාරයටයි මන්න පාරවල් දීලා,
දුන්නෙන් අර රෙඩ්ලයිට් ග්රීන්ලයිට් බෝනික්කට විද විද,
දූපතේ ඉන්න තලගොයි ටික දූපතෙන් එළවලා,
සුමල් අයිය ලව්වා KFC අනාථ කුකුල්ලු ටිකක් ගෙන්නගෙන,
එළකිරි එකේ ත්රෙඩ් එකක් දායි ඌ කරපු වීර ක්රියා ෆොටෝ ගහලා.
කැප්ෂන් එක දායි "උබලට කොහෙන්ද මේවා" කියලා![]()
mokkda squart game kiyanne
meka hodaida episode kiyak tiyeda
------ Post added on Oct 22, 2021 at 2:26 PM
ඕක නෙමෙයි ඔරිජිනල් එක මේක. මෙන්න මේක.meka hodaida episode kiyak tiyeda
Say hello to my little friend
------ Post added on Oct 22, 2021 at 2:26 PM
ඕක වැලක් යකෝmeka hodaida episode kiyak tiyeda
Say hello to my little friend
------ Post added on Oct 22, 2021 at 2:26 PM
