මචන් මේ කෙල්ල music හදලද නැත්තම් උසපු beat එකකට කියනවද? මාර ලස්සනයි music
මචන් මේ කෙල්ල music හදලද නැත්තම් උසපු beat එකකට කියනවද? මාර ලස්සනයි music
autotune ,reverbed ,Kontact Piano Library me monada bn softwares da?Voice = Autotune + Reverbed a bit.
Beat eka kollek lawwa hadagena.
Kontakt Piano Library + Recorded Acoustic Guitar
nanee bn??Beat boxing neda?
Mata nam beat boxing parak ahenne. Guitar eka witharai instument ekakata ahenne.autotune ,reverbed ,Kontact Piano Library me monada bn softwares da?
nanee bn??
------ Post added on Oct 22, 2021 at 7:43 PM
Autotune, Reverbing kiyanne effects dekak.autotune ,reverbed ,Kontact Piano Library me monada bn softwares da?
nanee bn??
------ Post added on Oct 22, 2021 at 7:43 PM
මූ කියන ඒවා අහන්න එපා.හොදයි,මියුසික් ටිකක් වොයිස් එකට වඩා අඩු උනානම් තවත් ගති
සින්දු හොදට ඇහෙනවා බන්මූ කියන ඒවා අහන්න එපා.
මූ ගුලි කාලා ඉන්නේ.
මුට සින්දු ඇහෙන්නේ විශ්වය පුරා විහිදී ගියාට පස්සේ.
Mewa mona software Eked wada karanneAutotune, Reverbing kiyanne effects dekak.
Kontakt kiyanne music arrange karanna use karanna puluwan synth player ekak.
News waradila bn autosuggest uba. Mewa bandana software eka bn ahuwe..oya fl studio wage ekada?News kiwwe mokakda?
ඔව් FL, Logic, Ableton Live ඕනි එකක්. හොද ලේසි එකක් යුස් කරන්න.News waradila bn autosuggest uba. Mewa bandana software eka bn ahuwe..oya fl studio wage ekada?
Ela bn. @Heshan Daminda mewa dannawada komloඔව් FL, Logic, Ableton Live ඕනි එකක්. හොද ලේසි එකක් යුස් කරන්න.
ඔව් ඌ දන්නවා ඌ මීට වඩා ඇඩ්වාන්ස් ප්‍රොජෙක්ට්ස් කරනවා.Ela bn. @Heshan Daminda mewa dannawada komlo