මේ කෙල්ල

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe


    මචන් මේ කෙල්ල music හදලද නැත්තම් උසපු beat එකකට කියනවද? මාර ලස්සනයි music

    Voice = Autotune + Reverbed a bit.
    Beat eka kollek lawwa hadagena.
    Kontakt Piano Library + Recorded Acoustic Guitar
     
    • Like
    Reactions: kinkon

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,045
    14,127
    113
    හොදයි,මියුසික් ටිකක් වොයිස් එකට වඩා අඩු උනානම් තවත් ගති
     
    • Wow
    Reactions: NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    හොදයි,මියුසික් ටිකක් වොයිස් එකට වඩා අඩු උනානම් තවත් ගති
    මූ කියන ඒවා අහන්න එපා.
    මූ ගුලි කාලා ඉන්නේ.
    මුට සින්දු ඇහෙන්නේ විශ්වය පුරා විහිදී ගියාට පස්සේ.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,045
    14,127
    113
    මූ කියන ඒවා අහන්න එපා.
    මූ ගුලි කාලා ඉන්නේ.
    මුට සින්දු ඇහෙන්නේ විශ්වය පුරා විහිදී ගියාට පස්සේ.
    සින්දු හොදට ඇහෙනවා බන්
     
    • Wow
    Reactions: NushenD

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    Autotune කියන්නේ tool එකක් විතරයි මචන්. ගොඩක් software තියෙනවා ඕක කරන්න පුළුවන්. අනිත් ඒවා music related terms. google කරලා බලපන් ටිකක් keyword එකක් හම්බුනාම.
     
    • Like
    Reactions: visalbro