🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    SA t20 series eke okkoma wage failne, oman eka match ekai dunne :rolleyes:

    1 down shape uta, u19 idan 1 down gahuwe , me dan thama uda yata hamathanama dala uwath winasa karala danna hadanne :dull:
    යටින් කවුරුවත් ගෙනාවත් වැඩක් නෑ බං.
    හරියට ඕපන් එකක් නෑනේ.
    අනිවා පලවෙනි ඕවර් දෙක තුන ඇතුලේ අපේ ඕපනින්ග් දෙන්නම අවුට් වෙනවා.
    කමිදුට චාන්ස් එකක් දෙන එකක් නැතිවෙයි තව, අසලංක ෆේල් වුනොත් ආයේ චන්දිමාල්ව ගෙනෙයි.
    තව පේස් කෙනෙක්ට බිනුරය ගෙනෙයි උට ටිකක් වනන්නත් පුළුවන් නිසා.
    අකිල අද සෙල්ලම් කරොත් නම් ලේසිම මැච් එක ගොඩදාගන්න බැරිවෙනවා.
     
    • Sad
    Reactions: JokerFan

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අද අකිලයා වික්ච්ට් 5ක් ගතහොත් කොහොම
    ඒව කියන්න බෑ බන්. මේකෙ එක පාරක් ත්‍රෙඩ් එකක් වැටුන චන්දිමාල් ලකුනු කීයක් ගනීද කියල. එක එක ඒව කියල අන්තිමට ඌ ඕවර 20 ත් ඉදල ලකුනුත් 60 ගානක් ගැහුව.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    බංගලියො ස්පින් වලට බැට් කරනව. තීක්ශන වෙනුවට බිනුර දාන්න ඕන ලොන්ත පොකිල නැතුව
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අද තීක්ෂණ ගහන සීන් එකක් තියෙන්නේ
    හැබැයි මහේල කියලා තියනවා අද මැච් එකට පස්සෙ අනිත් එක තියෙන්නෙ බ්‍රහස්පතින්දා හින්දා තීක්ෂනව රෙස්ට් කරන එක තමා සුදුසු කියලා.
     
    • Like
    Reactions: dilann

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    හැබැයි මහේල කියලා තියනවා අද මැච් එකට පස්සෙ අනිත් එක තියෙන්නෙ බ්‍රහස්පතින්දා හින්දා තීක්ෂනව රෙස්ට් කරන එක තමා සුදුසු කියලා.
    ada match eka tama most important, balngalinge kewoth kohomat chance ne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,842
    165,595
    113
    එකමත් එක රටක
    ලින්ක් එකක් තියන පින්වතෙක් පොස්ට් කරන්න
    මේ ත්‍රෙඩ් එකේ ටිකක් උඩට ගියාම තියන links ඔක්කොම මැච් වලට හරියනවා.............

    bowling first !
    ------ Post added on Oct 24, 2021 at 3:05 PM

    බිනුරය ගහනවා !! ඇති යන්තම් ✌️
    ------ Post added on Oct 24, 2021 at 3:07 PM
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,392
    1,744
    113
    Bangkok

    https://www.newucp.com/hembedplayer/webcricn02/3/850/480

    https://hdcast123.com/embed2.php?player=desktop&v=star1in&vw=100%&vh=520
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඒව කියන්න බෑ බන්. මේකෙ එක පාරක් ත්‍රෙඩ් එකක් වැටුන චන්දිමාල් ලකුනු කීයක් ගනීද කියල. එක එක ඒව කියල අන්තිමට ඌ ඕවර 20 ත් ඉදල ලකුනුත් 60 ගානක් ගැහුව.
    ඔවර් 20ට 60 ගැහුවා කියන්නේ ඌ සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න බෑ
     
    • Haha
    Reactions: Idias

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    E replacement eka therune na. Binura kohomada spinner kenek replace karanne. api ethakota gahanne eka spinner kenekgenda
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,842
    165,595
    113
    එකමත් එක රටක
    Sri Lanka: 1 Kusal Perera (wk), 2 Pathum Nissanka, 3 Charith Asalanka, 4 Avishka Fernando, 5 Bhanuka Rajapaksa, 6 Dasun Shanaka (capt), 7 Chamika Karunaratne, 8 Wanindu Hasaranga, 9 Dushmantha Chameera, 10 Lahiru Kumara, 11 Binura Fernando
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,842
    165,595
    113
    එකමත් එක රටක
    E replacement eka therune na. Binura kohomada spinner kenek replace karanne. api ethakota gahanne eka spinner kenekgenda
    හොදයි නේ බන්. spinner කෙනෙක් replace කරන්න කියලා එකෙක් නෑ . අන්තිම මැච් 7 ට විකට් දෙකක් විතරක් දාල එතනනුත් හතරක ලකුණු 10ට වඩා දීපු අකිලට වඩා මූ හොදයි. වෙන angle එකකින් බෝල් කරන්නේ. left armer . බන්ගලියෝ කොහොමත් හිතන්නේ නෑ මූ ගහයි කියලා... උන් ස්පින් බලාගන ඉන්නේ.. !
     
    • Like
    Reactions: aquaman2020

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,392
    1,744
    113
    Bangkok
    E replacement eka therune na. Binura kohomada spinner kenek replace karanne. api ethakota gahanne eka spinner kenekgenda
    බංග්ලාදේශ් එක්ක ගහන නිසා ස්පිනර්ට වඩා ෆාස්ට් බොලර්ට හොඳට පෆෝම් කරන්න චාන්ස් එකක් තියනව
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    හොදයි නේ බන්. spinner කෙනෙක් replace කරන්න කියලා එකෙක් නෑ . අන්තිම මැච් 7 ට විකට් දෙකක් විතරක් දාල එතනනුත් හතරක ලකුණු 10ට වඩා දීපු අකිලට වඩා මූ හොදයි. වෙන angle එකකින් බෝල් කරන්නේ. left armer . බන්ගලියෝ කොහොමත් හිතන්නේ නෑ මූ ගහයි කියලා... උන් ස්පින් බලාගන ඉන්නේ.. !

    Ada selection eka mata set naha bn. Spinner kenek oni back karanna anith spinner wa. Charith ta over 2kak dei. eth u part time neh. Me pitch skid wenawa. Bangladesh heavy spin defend unath pitch eka turn wenawa nam kohomath wicket watenawa.

    Anith eka toss eka. Dan dew ekak nane. ape strength eka bowling neh. Eka nisa apita first bat karanna thibbe.