යටින් කවුරුවත් ගෙනාවත් වැඩක් නෑ බං.SA t20 series eke okkoma wage failne, oman eka match ekai dunne
1 down shape uta, u19 idan 1 down gahuwe , me dan thama uda yata hamathanama dala uwath winasa karala danna hadanne![]()
හරියට ඕපන් එකක් නෑනේ.
අනිවා පලවෙනි ඕවර් දෙක තුන ඇතුලේ අපේ ඕපනින්ග් දෙන්නම අවුට් වෙනවා.
කමිදුට චාන්ස් එකක් දෙන එකක් නැතිවෙයි තව, අසලංක ෆේල් වුනොත් ආයේ චන්දිමාල්ව ගෙනෙයි.
තව පේස් කෙනෙක්ට බිනුරය ගෙනෙයි උට ටිකක් වනන්නත් පුළුවන් නිසා.
අකිල අද සෙල්ලම් කරොත් නම් ලේසිම මැච් එක ගොඩදාගන්න බැරිවෙනවා.
