🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මේක දිනනවා බන්. උන්ගේ ඔක්කොම ඉන්නේ ස්පින් දාන උන් නේ . දෙන්නයි ඉන්නේ. එකෙනෙත් එකෙක් දුවන් ඇවිත් ස්පින් දාන්නේ.
    E unata 7 weddi pinna enawa ban😐
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල
    මේක දිනනවා බන්. උන්ගේ ඔක්කොම ඉන්නේ ස්පින් දාන උන් නේ . දෙන්නයි ඉන්නේ. එකෙනෙත් එකෙක් දුවන් ඇවිත් ස්පින් දාන්නේ.
    හදවතින්ම ලාංකික කොල්ලෙක්:love:
     
    • Love
    Reactions: dilann

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,867
    9,530
    113
    Arkham City
    අපි ගහනකොට බෝලර්ස් විකට් එකක් වෙනවා. බලපන්!
    Ekanam sira kathawa aa :D

    Mata thma mathak wenne ara Rohit Sharma 264k ghpu series eka, ekath ee wage :lol:

    Ape un gahaddi bowling wicket ekak, arun gahaddi batting wicket ekak :D
     
    • Like
    Reactions: kolavari