What is the best alternative for FriMi?

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Solo app eke fund transfer පුළුවන් ද? Free of charge?
    Frimi එකේ 30 ක් කොහෙද charge කරනවා
     
    • Like
    Reactions: NRTG

    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    Frimi වල තියෙන Savings POT, Bucket List, RoundUp Savings මේවට ගහන්න පුළුවන් app එකක් නෑ,
    ගිය අව්රුද්දෙ කාඩ් එකත් කැන්සල් කරලා ඔය අලුත් ෆීචර්ස් හින්දම ආපහු කාඩ් එකත් ගත්තා :sorry:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Flash eke Credit Card Payments puluwanda?
    uPay and Flash wala charges kohomada?
    mata nam hodama interface eka set vune NSB Pay eke. hebei charges thiyenava.
    ඔව් බං Flash එකේ other bank credit cards කියලා පෙන්නනවා. මම නම් ගෙවන්නේ combank එක credit cards ඕකෙන්.