Payment appඑකක්ද ඕක? SOLO තමයි මම නම් පාවිච්චි කරන්නේ
By HNB
Any bank. Any card NO CHARGES
Amy card kiwwe Credit Card nuth link karala QR pay karanna puluwanda ??
Payment appඑකක්ද ඕක? SOLO තමයි මම නම් පාවිච්චි කරන්නේ
By HNB
Any bank. Any card NO CHARGES
Topup karanne Mokakda? Card or account link karanna thiyenne. Any bank accounts or any card.
mul kaale mama munta call karala ahuawaama mun top up karanna charge ekak yanawa kiwwa ballo
------ Post added on Oct 25, 2021 at 7:43 AM
bank account balance check karagannath puluwan da ?Topup karanne Mokakda? Card or account link karanna thiyenne. Any bank accounts or any card.
PuluwanAmy card kiwwe Credit Card nuth link karala QR pay karanna puluwanda ??
Nopebank account balance check karagannath puluwan da ?

Flash eke Credit Card Payments puluwanda?මම නම් iPay, Flash, uPay ඔය තුන පාවිච්චි කරනවා.
ඔව් බං Flash එකේ other bank credit cards කියලා පෙන්නනවා. මම නම් ගෙවන්නේ combank එක credit cards ඕකෙන්.Flash eke Credit Card Payments puluwanda?
uPay and Flash wala charges kohomada?
mata nam hodama interface eka set vune NSB Pay eke. hebei charges thiyenava.
UPay and iPay charges kohomada machn?ඔව් බං Flash එකේ other bank credit cards කියලා පෙන්නනවා. මම නම් ගෙවන්නේ combank එක credit cards ඕකෙන්.
එකක් තියෙනවනන් කාඩ් එක ඇති. ඒත් දෙක තුනක් තියෙනවනන් frimi පට්ටඕව මොකටද බං, කාඩ් එක ඇතිනෙ?![]()
