Presto Help !!!

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මචංලා මම Amazon එකෙන් Mother board එකකුයි RAM වගයකුයි ගෙන්න presto use කරන්න හිතන් ඉන්නේ. Presto වලින් items import කරපු අයට අවුලක් වුනේ නැද්ද මේ වෙනකන් ?
    තව දෙයක්. Computer components වලට import tax calculate කරන්නෙ කොහොමද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,038

    Bike ekaka pitipasse gata gahagena awath damage wenne nathi widihata pack karala ewanawa nam awulak na
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,038
    113
    එ කිව්වේ ? :confused:
    E kiwwe Fedex coverage nathi areas walata ewanakota 3rd party delivery service ekakata denawa, un ekko backpack ekak athule nathnam bike ekaka pitipasse gata gahagena genne. Ehema genakota damage wenne nathi widihata mobo ekak pack karala ewanna puluwan nam awulak naha.
     
    • Like
    Reactions: chatura_CN